සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි

    සන්නස්ගල වන්දි නඩුවෙන් පරාදයි


    මාධ්‍යවේදියෙකු, චිත්‍රපට විචාරකයෙකු හා කතුවරයෙකු වන අජිත් ගලප්පත්තිට දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනේ අපහාස කළ ටියුෂන් ගුරුවරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට හා පවර් හවුස් පෞද්ගලික ආයතනනයටත් රුපියල් ලක්ෂ 25 බැගින් වන්දි ගෙවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.ඒ.ඒ. නවරත්න මහතා නියෝග කළේය.

    2008 ජූලි 8 සහ 13 වැනිදා දෙරණ රූපවාහිනියේ වැඩසටහන් වලදී ගලප්පත්තිට හිතාමතාම අපහාස කළැයි සන්නස්ගලට හා පවර්හවුස් ආයතනයේ දිල්කා සමන්මලීට එරෙහිව රුපියල් කෝටියක් ඉල්ලා නඩු පවරා තිබිණි.



    549920_305143579553806_756551334_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන මේ වගේ හිපාටුවන්ට විශේෂයක් නැතුව නීතිය ක්‍රියාත්මක වෙන එක ගැන සතුටුයි.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන මේ වගේ හිපාටුවන්ට විශේෂයක් නැතුව නීතිය ක්‍රියාත්මක වෙන එක ගැන සතුටුයි.


    සමහර විනිසුරුවෝ විතරයි බං.
    හැමෝම නෑ.
    සමහර එවුන් ආන්ඩුවට සෙට් වුන එකෙක් දැක්ක ගමන් පෑන පස්සට ගන්නවා..

    හොඳම උදාහරණය
    පාදයාත්‍රාව.
    එකම රටේ,
    එකම නීතිය,
    එක එක නගර වලට,
    වෙන වෙනම විනිසුරුවෝ ක්‍රියාත්මකල කල හැටි මතකනේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    Obata sathutui neda Dan ;)

    :love::love:


    සමහර විනිසුරුවෝ විතරයි බං.
    හැමෝම නෑ.
    සමහර එවුන් ආන්ඩුවට සෙට් වුන එකෙක් දැක්ක ගමන් පෑන පස්සට ගන්නවා..

    හොඳම උදාහරණය
    පාදයාත්‍රාව.
    එකම රටේ,
    එකම නීතිය,
    එක එක නගර වලට,
    වෙන වෙනම විනිසුරුවෝ ක්‍රියාත්මකල කල හැටි මතකනේ..

    ඒක ඇත්ත බන්. දේශපාළුවන්ගෙන් අධිකරණය බේරගැනීමේ සටන අතහරින්න නැතුව ඉදිරියටම ගෙනියන්න ඕනේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,639
    113

    සමහර විනිසුරුවෝ විතරයි බං.
    හැමෝම නෑ.
    සමහර එවුන් ආන්ඩුවට සෙට් වුන එකෙක් දැක්ක ගමන් පෑන පස්සට ගන්නවා..

    හොඳම උදාහරණය
    පාදයාත්‍රාව.
    එකම රටේ,
    එකම නීතිය,
    එක එක නගර වලට,
    වෙන වෙනම විනිසුරුවෝ ක්‍රියාත්මකල කල හැටි මතකනේ..

    බයියන්ගේ ගොන් අදහස්