සන්න ඩවුන්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    සන්නට සිංහල උගන්නන්න එන්නේ හිගනකම හින්ද ආමි එකට බැදිලා ආයේ බඩු ගහන්න ඕනි නිසා හීරලුවෙක් වෙලා
    ආයේ අතේ සතේ නැති හින්දා තට්ටේ ගාගෙන සිවුර පොරවගත්ත මැදමුලනේ ගූ කන නිකායේ හුත්තිගේ පුතෙක් ලොල්
    කෙල්ලොන්ගේ තන් ගෙඩි අල්ලන්න ගිහිල්ලා හිටපු පන්සලෙන් කොසු පාර දීලා එළවලා තියෙන්නේ :lol:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    සන්නට සිංහල උගන්නන්න එන්නේ හිගනකම හින්ද ආමි එකට බැදිලා ආයේ බඩු ගහන්න ඕනි නිසා හීරලුවෙක් වෙලා
    ආයේ අතේ සතේ නැති හින්දා තට්ටේ ගාගෙන සිවුර පොරවගත්ත මැදමුලනේ ගූ කන නිසායේ හුත්තිගේ පුතෙක් ලොල්
    කෙල්ලොන්ගේ තන් ගෙඩි අල්ලන්න ගිහිල්ලා හිටපු පන්සලෙන් කොසු පාර දීලා එළවලා තියෙන්නේ :lol:
    🤭🤭
    ulTTakd9Zw66lqXhW0b1iugwBMCdgUr2HDng_q9HMYuKET7t3ZG1YiShk_UTqIcn9ZvjnZFvRw=s900-c-k-c0x00ffffff-no-rj
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,589
    6,862
    113
    වදුරව
    මුන් හොදයි ගම්වල අල වෙන 2000න් පස්සෙ කොල්ලොට ජාතිවාදි ආතල් දෙන්න.

    කතාකරන විදිහෙම මේ පැවිද්දගෙ අව්ලක් තියෙනවා වගෙ පෙනවා.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo

    බමුණා වුණත් දුඳනෙකු නම් බිම හොවනූ...
    සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...
    හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...
    දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...

    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...
    දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...
    වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...
    වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...


    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...
    පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...
    කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ...
    ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ...

    රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ...
    මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ...
    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ...
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ...

    ගායනය : විශාරද නන්දා මාලිනී
    පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය : ගුණදාස කපුගේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලූලා නැති වලට කනයා පණ්ඩිතයා ලු
    පොඩ්ඩක් සන්න එක්ක කතා කරන ගමන් වීඩීයෝ දාන්නකෝ 😂
     
    • Like
    Reactions: ukkuwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    සන්නත් ඉතින් එකපාර බැටල් ග්‍රවුන්ඩ් දෙක තුනක් ගෝල්ෆේස් එකට ගේන්න හදනවනෙ අනවශ්‍ය කතා ඇදල.