වේළුපිල්ලේ අයියේ මට සමා වෙන්න...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඊය වැඩසටහනක් කරලා තිබ්බ සන්න කැසට් එකතු කරන කොල්ලෙක් ගැන. කැසට් සින් එක මගෙත් ආසාවක් නිසා එක බැලුව.

    එකේ තිබ්බ මරු කැසට් පිස් එකක් ගැන විස්තරයක්... වේළුපිල්ලේ අයියගෙන් සමව ඉල්ලලා ඉස්සර මල්ලිලා කරපු සින්දුවක්.

    ඉතින් බලල අදහස් කියන්න මේ ක්ලිප් එකේ. සන්න මේ දවස් වල JVP එකට ප්‍රහාර එල්ල කරන නිසාද මන්ද මේවා දාන්නේ.

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ඊය වැඩසටහනක් කරලා තිබ්බ සන්න කැසට් එකතු කරන කොල්ලෙක් ගැන. කැසට් සින් එක මගෙත් ආසාවක් නිසා එක බැලුව.

    එකේ තිබ්බ මරු කැසට් පිස් එකක් ගැන විස්තරයක්... වේළුපිල්ලේ අයියගෙන් සමව ඉල්ලලා ඉස්සර මල්ලිලා කරපු සින්දුවක්.

    ඉතින් බලල අදහස් කියන්න මේ ක්ලිප් එකේ. සන්න මේ දවස් වල JVP එකට ප්‍රහාර එල්ල කරන නිසාද මන්ද මේවා දාන්නේ.

    මු සින්හල ඉගැන්නුවාට වඩා දැන් යුටියුබ් එකෙ ඉන්දලා තියෙනවා
     
    • Like
    Reactions: Kalegana

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මු සින්හල ඉගැන්නුවාට වඩා දැන් යුටියුබ් එකෙ ඉන්දලා තියෙනවා
    මු සින්හල ඉගැන්නුවාට වඩා දැන් යුටියුබ් එකෙන් හම්භ කරල තියෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දෙමළ ඡන්ද වලට සිංහල ජාතියම පාවලා දෙන වේසිගේ පුතාලා ටිකක් තමා ජෙප්පෝ කියන්නේ 🤮🤮
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    :lol::lol::lol:

    රනිල් තමයි ඇත්ත කොටියා. ප්‍රභාකරන් කියන්නෙත් රූකඩයක්.
    ඌ එහෙම වෙලා ඉන්න කාලේ තමා කොටි සිරසත් ඌට කඩේ ගියේ..පස්සේ ඌ වෙනස් උනහම දැන් ඌට මඩ ගහනවා මාලිමාව ලොකු කරන්...උබට ඕක තේරුම් ගන්න බැරිද..සිරස දැන් කඩේ යන්නේ උන්ට ගැලපෙනම පක්ෂෙට..:lol: