සන්හිදියාව
තිස් වසරක යුධයෙන් ඇතිබහුතරයක් සිංහලයන් සිටින ත්රිවිධ හමුදාව තම ජිවිත කැප කරේ ඇති බහුතරයක් ජිවත් දෙමල මුස්ලිම් ජනතාවක් ජිවත් වන උතුරු නැගෙනහිර නැවත එම ජනතාවට අත්පත් කරලා දෙන්න මිසක් දෙමල මුස්ලිම් ජන සංහාරයක් කරන්න නෙවි කියන එක තේරුම් ගන්න ඕනේ .
මේ දේ ට වඩා සන්හිදියාවට වෙන උදාහරණ ඕනේ වෙන එකක් නෑ නේ .
මේ දේ ට වඩා සන්හිදියාවට වෙන උදාහරණ ඕනේ වෙන එකක් නෑ නේ .