සනාගේ අන්තිම T20 මැච් එක....
මචන්ලා සනා ආයේ International t20 ගහන්නේ නෑ.. ...එත් මචන් මු අන්තිම මැච් එකේ පවා Wicket.. දෙකක් ගැලෙව්වා.ඒ දෙකම පොලු ..ඒ Pietersan ගෙයි. Bopara.ගෙයි.....උන් දෙන්න හිටියනම් අපේ උන්ට එකතු වෙලා 180 වඩා ගහනවා....කෙසේවෙතත් සනා තාමත් පරණ ....සනාම තමයි බන්...අනිත් එකෙත් වැඩ පෙන්නමු...අපි එකට සනාට පාර්ථනා කරනවා කොල්ලොයි kelloyi ඔක්කොම...හොඳට කරන්න ලැබේව කියල...