සනා boy word cup එකට කෙලවයිද?

සනත් ලෝක කුසලාන &#3482

  • සිටිය යුතුයි

    Votes: 12 19.4%
  • ඉවත් කල යුතුයි

    Votes: 50 80.6%

  • Total voters
    62

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සනා boy word cup එකට කෙලවයිද?

5287663728_8c4f5ef61f_b.jpg
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සනත් ලෝක කුසලාන කන්ඩයමේ
1.සිටිය යුතුයි
2.ඉවත් කල යුතුයි

please vote
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
sitiya yuthuya

උඹ ඉතින් නාමල්ව ටීම් එකට දැම්මත් හොඳයි කියන එකානේ. සනා හොඳට සෙල්ලම් කරනවානම් හිටියට කමක් නැත.නමුත් සනාගේ ෆෝම් එක නැත්නම්(out of form) , හරියට සෙල්ලම් කරන්න බැරිනම්, මේක නිසා අපිට ලෝක කුසලානය අහිමි වෙන්න පුලුවන්.ලංකාව ක්‍රිකට් වලට සෑහෙන මුදලක් යට කරනවා. එක මිනිහෙක් නිසා අපිට ලෝක කුසලානය අහිමි කර ගන්න ඕනී නෑ.මිලියන 20 ක බලාපොරොත්තුව එක පුද්ගලයෙක් නිසා විනාශ කර ගන්නත් බැහැ.
අනිත් එක ඇමතිවරු, මංත්‍රීවරු ක්‍රිකට් ටීම් එකේ ක්‍රිකට් ගහන කොට ලංකාව ලෝකයේ හොඳම බනානා රිපබ්ලික් (banana republic) එක විදිහට ලොක කුසලානයක් ලැබේවී ජත්‍යන්තර ප්‍රජාව හරහා.
we can show to the world that we have the best bananas in our banana republic.

Banana-Republic-Logo.jpg
57483.jpg
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අපි ලෝක කුසලානය දිනනවනම් , අපි යවන්න ඕනී හොඳම 11 දෙනා ටීම් එකට.
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    oka wena ewun neme. sanama hithala karanda one wadak. mama innawada nadda team eke kiyala. katawath ba player kenek balen team ekata play karapan kiyanda. sana danaganda one mama foam ekeda nadda mama nisa team ekata kela weida dinaida kiyana eka. 96, 2001, gahapu sana neme dang inne..
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අපෝ බං ඔය 30හේ ඉන්න එක ගැනද කතා කරන්නෙ?
    ඔන්න 15ට ආවනන් කතා කරන්නවත් තිබුනා...දැන් මේ විපක්ශයට කතා කරන්නවත් දෙයක් නැද්ද?අඩු ගානේ කෑ ගහල පොල් මිල වත් අඩු කරල දීපන්...මුන් බයිල ගහනව...:growl:
    අනික ලංකාවේ බිහිවූ හොදම එක්දින ක්‍රීඩකයට 30 දෙනා ඇතුලෙවත් ඉන්න බැරිද?
    ඔය හරීන් ප්‍රනාන්දු ගිය සතියෙ දෙරනට ඇවිල්ල ඔය ප්‍රශ්න ටිකම අහල චොර වෙලා ගියා...:lol:
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    aniwa sana play karanna one sana team eken kepuna uge natural game eka play karanna gihin 98k gahala south africa giya ehe hemadaama fast wickets wala sana fail, passe tharanga awith flat wickets wala indiawe gahala set una ethana sana gehuwanam eth aniwa select sanawa midle dala test kale e kale balance karanna sana midle fail 10 years open karala famous una ekek meda hari yanne tharanga podi team walata 100 gahala anith team walata bola ekasiya ganan kala list eke high score eka gahala thena hada gaththa
    me world cup eke okkoma venues sanata match wena wickets 151 indiyawata gehuweth 114 ipl eke gahapu ground eke thama final tiyenne team ekata left arm spinner kenek death overs walata option 1k bola 40ta 40k gahala passe wegen gahala team ekata kick ekak deela team ekata play karana kenekda nethnam bola 100ta 60k gahala list eke number one wela place eka secure karagena thamanta gahana opener kenekda one kiyala balanna wena option ne chandimal ,experiense ne hemoma dekka paliyata domestic gehuwa paliyata south africa,aus,westindies,newzealnad pakistan wage 140+ bowlerslata gahanna eyalata expeirince denna one meka test karanan welawak newei chandimal 100 k gehuwe full team ekata newei chandimalwath tharangawath baldu karanawa newei hemoma dannawa sanage retham eka nethy kalayak tibila passe thama 3 parak 100 ewa gahala team ekata awe 1st 2006 aus,2nd england,3rd asia cup me para t20 wc eke fail rytham eka nethy nisa eth country cricket gahala form ekata awith inne aniwa me 27 patan ganna primier eke runs gehuwe nethnam sana out eth sana eyage niyama rytham eke innawa kiyala pennuwoth aniwa world cup gahanna one