සනිපාරක්ශක තුවා පැකට් 1000 බෙදා දීම
මොරටුව අවට වෙරළ ආශ්රිත මහල් නිවාස සංකිර්ණ හා අඩු ආදායම්ලාභි නිවාස වල සිටින පාසල් යන දියණියන්, තරුණියන් හා කාන්තාවන් සදහා අවශ්‍ය සනිපාරක්ශක තුවා ලබාදිමට බලාපොරොත්තුවේ.
පවතින ආර්ථික අර්බුදය සමග සනිපාරක්ශක තුවා පැකට්ටුවක මිල ඉහලයාම සහ ආදායම් මාර්ග බිදවැටිම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.
හැකිනම් එක් සනිපාරක්ශක පැකට්ටුවක් සදහා ඔබේ සහයෝගය ලබාදෙන්න.
ඔබගේ ආධාර මුදල් අපගේ බැංකු ගිණුමට බැර කල හැකි අතර එම විස්තර අපට 077 55 74 023 whatsapp කිරිමට කාරුණික වන්න.
071 805 3000
Mother Charitable Foundation
Commercial bank
Moratuwa branch
Acc no- 1590042555
(Swift code - CCEYLKLXXXX)
SOURCE: