සනිපාරක්ශක තුවා පැකට් 1000 බෙදා දීම

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    309432480_2920932891542373_5701931480096662019_n.jpg

    සනිපාරක්ශක තුවා පැකට් 1000 බෙදා දීම

    මොරටුව අවට වෙරළ ආශ්‍රිත මහල් නිවාස සංකිර්ණ හා අඩු ආදායම්ලාභි නිවාස වල සිටින පාසල් යන දියණියන්, තරුණියන් හා කාන්තාවන් සදහා අවශ්‍ය සනිපාරක්ශක තුවා ලබාදිමට බලාපොරොත්තුවේ.

    පවතින ආර්ථික අර්බුදය සමග සනිපාරක්ශක තුවා පැකට්ටුවක මිල ඉහලයාම සහ ආදායම් මාර්ග බිදවැටිම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

    හැකිනම් එක් සනිපාරක්ශක පැකට්ටුවක් සදහා ඔබේ සහයෝගය ලබාදෙන්න.

    ඔබගේ ආධාර මුදල් අපගේ බැංකු ගිණුමට බැර කල හැකි අතර එම විස්තර අපට 077 55 74 023 whatsapp කිරිමට කාරුණික වන්න.

    071 805 3000
    Mother Charitable Foundation
    Commercial bank
    Moratuwa branch
    Acc no- 1590042555
    (Swift code - CCEYLKLXXXX)

    SOURCE:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එදා මේවා දෙන්න යනකොට බයි වේසියෝටික tv එක ඉස්සරහට ඇවිත් කියපු ටික මතකද? මේකේ ඉන්න බයි පොන්නයෝ මේකේ නටපු හැටි? දැන් මුන් එකෙක්වත් මීක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    එදා මේවා දෙන්න යනකොට බයි වේසියෝටික tv එක ඉස්සරහට ඇවිත් කියපු ටික මතකද? මේකේ ඉන්න බයි පොන්නයෝ මේකේ නටපු හැටි? දැන් මුන් එකෙක්වත් මීක් නෑ
    එහෙනම් උබටත් නිකම්ම ගන්න තිබුණා