සනිල් රට ගොඩ ගත්තා වගේ දැනෙනවා නේද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,589
    113
    රට ගොඩගත්තලු නේද? නැවේ වන්දියත් හම්බෙයි නේද @EVC @hitter @monson @IndrajithGamage :rolleyes:
    පොන්නයෙක්ගෙ කතාව අහන්න පැය භාගයක් නාස්ති නොකර GPT-4 එකෙන් වැඩේ කර ගත්තා. 😊

    Please go through the the following video, generate a transcript, transcribe it to English, and summarize what's said in there.

    Answer.

    I have gone through the above video, and managed to extract a transcription of it through the native Facebook Graph API. The language spoken appears to be Sinhala, and based on the English translation of the same, the following can be concluded.

    This monologue contains long and winding explanations to explain the current economic situation of Sri Lanka, and as per the assumptions of the speaker, the mitigation efforts by the current president of Sri Lanka, Hon. Ranil Wickramasinghe has amounted to nothing. The speaker also states that any apparent prosperity currently experienced by Sri Lankans are temporary, and at any rate, purely coincidental.

    However, it's worth noting that based on all evidence, what's said in the above speech appears to be utter nonsense, because Sri Lanka already appears to have divulged strongly from the economic collapse predicted by most prognostications before the current President's accession to power. Therefore, it is very likely that the views stated in the above speech are erroneous, and probably based on the limited world view of the speaker.

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795

    එ/අයි එක හරි, වගෙ මටත් තෙරෙන්නෙ, අපි පැලැස්තරයක් දාන් සෙල්ලම් කර කර ඉන්න සින් එකක් පෙන්නෙ,, එසෙ නොවෙවායි ප්‍රාර්තනා කරමු, රටෙ ඉකොනොමි එකක් නැහැ, බඩු වල තියන ඉල්ලුම අඩු විම නිසා වෙලෙන්ද්දන් බඩු මිල අඩුවෙන් විකුනන නිසා උද්දමනය අඩු වගෙ පෙනවා ඉට අමතර අපි නය ගෙවන්නෙ නැහැ, එක නිසා කන්න බොනන ඔන පොර-තෙල් ටික එනවා, එත් ලොක මට්ටමෙ තව මොකක් හරි ජන්ජාලෙයක් උනොත් අපිට උයන් කන්න දරත් නැති වෙයිකියල හිතෙන්නෙ,, එ වගෙම රුපියල බැහැපු විදිය මට නම් තෙරෙන්නෙ නැහැ, ටික ටික නැග්ගාට- මෙහෙම බහින්න බැහැ, ඉම්පොර්ට් කරපු උන් රෙවිලා ඉන්නෙ,
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    chatbot-conversation-2.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්නයෙක්ගෙ කතාව අහන්න පැය භාගයක් නාස්ති නොකර GPT-4 එකෙන් වැඩේ කර ගත්තා. 😊

    Please go through the the following video, generate a transcript, transcribe it to English, and summarize what's said in there.

    Answer.

    I have gone through the above video, and managed to extract a transcription of it through the native Facebook Graph API. The language spoken appears to be Sinhala, and based on the English translation of the same, the following can be concluded.

    This monologue contains long and winding explanations to explain the current economic situation of Sri Lanka, and as per the assumptions of the speaker, the mitigation efforts by the current president of Sri Lanka, Hon. Ranil Wickramasinghe has amounted to nothing. The speaker also states that any apparent prosperity currently experienced by Sri Lankans are temporary, and at any rate, purely coincidental.

    However, it's worth noting that based on all evidence, what's said in the above speech appears to be utter nonsense, because Sri Lanka already appears to have divulged strongly from the economic collapse predicted by most prognostications before the current President's accession to power. Therefore, it is very likely that the views stated in the above speech are erroneous, and probably based on the limited world view of the speaker.

    ලපකොටෙක්ගෙ කතාවක් ගැන නෙවෙයි යකෝ. උඹේ රනිල් සර් නැවේ වන්දිය අරන් රට ගොඩදායිද කියල ඇහුවෙ?

    රනිල් සර් මේ වෙනකල් කරපු ඒවා ඇහුව උත්තර නෑ
    වන්දිය ගනීද ඇහුවා උත්තර නෑ
    හොරු අල්ලයිද කියල ඇහුවා මීක් නෑ.

    මොන ලබ්බක්ද බන් ඕකා කරන්නෙ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අනෙ දැන් පැය 3ක් කියෙව්වත් වැඩක් නැ
    රට බාර ගනින් කියනකොට් එකෙක් මීක් නැ
    මොකෙක් හරි කරන් යනකොට අඩුපාඩු 100 කියනව
    නෙදකින් කාලකන්නි
     
    • Love
    • Like
    Reactions: monson and Troop

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ලපකොටෙක්ගෙ කතාවක් ගැන නෙවෙයි යකෝ. උඹේ රනිල් සර් නැවේ වන්දිය අරන් රට ගොඩදායිද කියල ඇහුවෙ?

    රනිල් සර් මේ වෙනකල් කරපු ඒවා ඇහුව උත්තර නෑ
    වන්දිය ගනීද ඇහුවා උත්තර නෑ
    හොරු අල්ලයිද කියල ඇහුවා මීක් නෑ.

    මොන ලබ්බක්ද බන් ඕකා කරන්නෙ?
    විදග්ධ පුක් ශෝධක (@rangana26 ) තමයි දැන් පොරගේ ලබ්බ අල්ලන්නේ...
     
    • Wow
    Reactions: hasithayad

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,844
    2
    15,589
    113
    ලපකොටෙක්ගෙ කතාවක් ගැන නෙවෙයි යකෝ. උඹේ රනිල් සර් නැවේ වන්දිය අරන් රට ගොඩදායිද කියල ඇහුවෙ?

    රනිල් සර් මේ වෙනකල් කරපු ඒවා ඇහුව උත්තර නෑ
    වන්දිය ගනීද ඇහුවා උත්තර නෑ
    හොරු අල්ලයිද කියල ඇහුවා මීක් නෑ.

    මොන ලබ්බක්ද බන් ඕකා කරන්නෙ?
    ගෙදර ගෑස් එක ඉවර වුණාම, වාහනේ පෙට්‍රල් අඩු වුණාම කඩේට ෂෙඩ් එකට ගිහින් ගෑස්, පෙට්‍රල් ගහගෙන එන්න පුළුවන්. ස්විච් එක දැම්මාම ලයිට් පත්තු වෙනවා.

    එ‍් කරපු ටික හොඳටම අ‍ැති රට තිබුණ විදිහෙ හැටියට. ගොඩක් පොන්නයොන්ට අමතක වුණාට පෝලිම්වල අම්මලා තාත්තලා මැරෙන හැටි දැකපු බහුතරයක් මිනිස්සුන්ට එ‍්වා අමතක නෑ. 😊👌
     
    • Haha
    Reactions: hasithayad

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    කොහෙද උට්ටෝ අනුරට රට බාර ගන්න කිව්වේ. පොහොට්ටු බේසාවොමනේ පොනිලව ජනපති කොලේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,598
    72,794
    113
    මාලඹේ
    ලපකොටෙක්ගෙ කතාවක් ගැන නෙවෙයි යකෝ. උඹේ රනිල් සර් නැවේ වන්දිය අරන් රට ගොඩදායිද කියල ඇහුවෙ?

    රනිල් සර් මේ වෙනකල් කරපු ඒවා ඇහුව උත්තර නෑ
    වන්දිය ගනීද ඇහුවා උත්තර නෑ
    හොරු අල්ලයිද කියල ඇහුවා මීක් නෑ.

    මොන ලබ්බක්ද බන් ඕකා කරන්නෙ?
    අනුරගේ එක කටෙන් බාලා ඔවා අහපන්