සනි ලියොන්,ලංකාව ගැන කියන්නේ ......................

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සනි ලියොන්,ලංකාව ගැන කියන්නේ ......................

    ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්"පසුගියදා ලංකාවට පැමිණියා
    ඇය ලංකාවට පැමිණ තිබුනේ "Jism 2" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමටයි."Jism 2" චිත්‍රපටය පසුගිය දිනවල රුගත කෙරුනේ ගාල්ලේ "කහඳ කන්ද" හෝටලයේදීය.

    එමෙන්ම කහඳ කන්ද හෝටලයේදී සනි ලියෝන්ගේ 31 වන උපන් දිනයද ඉහලින් සමරා තිබුනා. ලංකාව ගැන සිය මතය පලකරන සනි ලියොන් ප්‍රකාශ කර ඇත්තේ තමා ලංකාවට ආදරේ බවයි.

    සුන්දර වටපිටාවෙන් හා මිහිරි අහාරපාන වලින් ඇය සතුටට පත්වූ බව ඇය කියා සිටියේ පසුගියදා පවතී සම්මුඛ සාකච්චාවකදිය. එමන්ම ලංකාවේ රුගත කිරීම් සඳහා සනි ලියොන් හැඳි බිකිනි ඇතුළු ඇදුම් ද අනෙක් නළු නිලියෝන්ගේ ඇදුම් ද ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත වේ.

    02-+Preview.jpg

    හිතට ආව පසුවදන්

    ඉන්නේත් දුම්බරයි මහා කලු ගලක් යට...
    කන්නේ කරවලයි රට හලේ බතට....
    බොන්නේ බොර දියයි පුරුවේ කල පවට...
    යන්නේ කවදාද සනිට හු_න්නට......


    ----------------------------------------------------

    අවසාන අතේ පහරේ
    ..රි ටික පේන මානේ
    පෙනේවි ජංගිය sunneyගේ
    මැවි මැවි මගේ sunnyයෝ


    -----------------------------------------------------

    මගෙ පරන ජොක්කුත් කීයකට හරි විකුණලා සව් දන්සැලක් දෙනවා ....

    -----------------------------------------------------
    සනී ලියොන් ගේ බ්කිනි auction එක live දෙයි csn එකෙන්

    මාධ්‍ය අනුග්‍රහය- csn


    ------------------------------------------------------

    කන්ට බොන්ට නැතිවෙලා හාමතේ මැරිලා ගියත් ඔය වෙන්දේසියේදි ඕකිගේ පැණි අබුඩේ නං මම ගන්නවා ගන්නවා ගන්නවාමයි .....කවද්ද දෙයියනේ ඕක තියෙන්නේ? වෙන එහෙකුට ඔක ගන්ට දෙන්නේ නැහැ මරාගෙන මැරෙනවා අම්මපා මුළු සේසතම මකබෑවුනත්, ඇයි යකෝ. කීයෙන් කී දෙනාටද පෝන් ස්ටාර් කෙනෙක්ගේ පැණි අබුඩයක් ලබා ගන්ට පුළුවන් වෙන්නේ.....










     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ...................(.)(.).............................
    ................... ) (..................
    ...................( v ).............................
    ....................\ /.............................
    ....................! !...............................

    :love::love::love::love::love::love::love::love::love:
     
    Last edited: