ලංකාවට ආදරේ *සනි ලියෝන්*

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ලංකාවට ආදරේ *සනි ලියෝන්*

    ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්"පසුගියදා ලංකාවට පැමිණි බව අප ඔබට මෙයට පෙර ලිපියකින් හෙළි කළා.

    ඇය ලංකාවට පැමිණ තිබුනේ "Jism 2" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමටයි."Jism 2" චිත්‍රපටය පසුගිය දිනවල රුගත කෙරුනේ ගාල්ලේ කහට කන්ද හෝටලයේදීය.

    එමෙන්ම කහට කන්ද හෝටලයේදී සනි ලියෝන්ගේ 31 වන උපන් දිනයද ඉහලින් සමරා තිබුනා. ලංකාව ගැන සිය මතය පලකරන සනි ලියොන් ප්‍රකාශ කර ඇත්තේ තමා ලංකාවට ආදරේ බවයි.

    සුන්දර වටපිටාවෙන් හා මිහිරි අහාරපාන වලින් ඇය සතුටට පත්වූ බව ඇය කියා සිටියේ පසුගියදා පවතී සම්මුඛ සාකච්චාවකදිය. එමන්ම ලංකාවේ රුගත කිරීම් සඳහා සනි ලියොන් හැඳි බිකිනි ඇතුළු ඇදුම් ද අනෙක් නළු නිලියෝන්ගේ ඇදුම් ද ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත වේ.
    :yes::D

    ලංකාවට පැමිණි සනි ලියොන් පවසන තවත් කතා පහලින් බලන්න
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බඩුවක් ගිය උඩ:lol:

    අපේ අහින්සක කෙල්ලෙක් ඒකි නොදෙනුවත්ව ෆොටෝ එකක් ලීක් උනොත් පත්තරවල දාලා පට්ට ගහලා එකිව බඩුවක් කරලා කෙල්ලව නැති කරනවා. යකෝ මේකි නොම්බර එකේ බඩුවක්. බලපන් තියෙන සැලකිලි.
     
    • Like
    Reactions: Mr.Truth

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    බඩුවක් ගිය උඩ:lol:

    අපේ අහින්සක කෙල්ලෙක් ඒකි නොදෙනුවත්ව ෆොටෝ එකක් ලීක් උනොත් පත්තරවල දාලා පට්ට ගහලා එකිව බඩුවක් කරලා කෙල්ලව නැති කරනවා. යකෝ මේකි නොම්බර එකේ බඩුවක්. බලපන් තියෙන සැලකිලි.

    සිරාවට බඩුවක් ගිය උඩ:lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දැන් ඇමතිලා ටික හෝ ගාලා මේකිට call කරනවා ඇති වෙලාවක් book කරගෙන හු*කන්න.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බඩුවක් ගිය උඩ:lol:

    අපේ අහින්සක කෙල්ලෙක් ඒකි නොදෙනුවත්ව ෆොටෝ එකක් ලීක් උනොත් පත්තරවල දාලා පට්ට ගහලා එකිව බඩුවක් කරලා කෙල්ලව නැති කරනවා. යකෝ මේකි නොම්බර එකේ බඩුවක්. බලපන් තියෙන සැලකිලි.
    aththa bang.
    loketa prasidda badu awith party danawa.
    ape ahinsaka kellanwa paththara wala daala badu karanawa.
    mehemath asamajjaathi :angry:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බඩුවක් ගිය උඩ:lol:

    අපේ අහින්සක කෙල්ලෙක් ඒකි නොදෙනුවත්ව ෆොටෝ එකක් ලීක් උනොත් පත්තරවල දාලා පට්ට ගහලා එකිව බඩුවක් කරලා කෙල්ලව නැති කරනවා. යකෝ මේකි නොම්බර එකේ බඩුවක්. බලපන් තියෙන සැලකිලි.

    බඩුවක් වුනත් මේකි අපේ සල්ලි ගසා කාලා නෙවෙයි මෙතන ඉන්නේ. එහෙම බලනකොට බන් පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් මේකිට වඩා හපන්. උන් මිනිස්සුන්ගේ සල්ලි ගසාකාලා, ජරාව කාලා, රටත් කාලා , හොද පිළිගැනීමකුත් අරගෙන හොදට සැපට ඉන්නවා. මේකි කොහොම හරි අද උඩ ඉන්නේ තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයලයි.
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    බඩුවක් ගිය උඩ:lol:

    අපේ අහින්සක කෙල්ලෙක් ඒකි නොදෙනුවත්ව ෆොටෝ එකක් ලීක් උනොත් පත්තරවල දාලා පට්ට ගහලා එකිව බඩුවක් කරලා කෙල්ලව නැති කරනවා. යකෝ මේකි නොම්බර එකේ බඩුවක්. බලපන් තියෙන සැලකිලි.
    Sirawata ban meke inna polis huththala ahinsaka couple ekakata yanna na...
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Sirawata ban meke inna polis huththala ahinsaka couple ekakata yanna na...

    පොලිස් කාරයෝ අල්ලන්නේ 18 පහළ එවුන් ගියොත් හෝ ගණිකාවක් එක්ක ගියොත් විතරයි. අනෙක් වෙලාවට උන් ප්‍රශ්ණ කරලා යන්න යයි වැඩිම වුනොත්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බඩුවක් වුනත් මේකි අපේ සල්ලි ගසා කාලා නෙවෙයි මෙතන ඉන්නේ. එහෙම බලනකොට බන් පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් මේකිට වඩා හපන්. උන් මිනිස්සුන්ගේ සල්ලි ගසාකාලා, ජරාව කාලා, රටත් කාලා , හොද පිළිගැනීමකුත් අරගෙන හොදට සැපට ඉන්නවා. මේකි කොහොම හරි අද උඩ ඉන්නේ තමන්ගේ මහන්සියෙන් සල්ලි හොයලයි.
    :shocked::lol::lol::lol:hutta wendesi karala
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    රජ පවුලේ එකෙක් ගනියි ආයි බය වෙන්න දෙයක් නෑ. :lol:

    මොන පව්ලේ උනත් මේවා අල්ලන්න ටිකක් amaarui, කට්ට කාල හරි සෙට් කර ගත්තොත් ලංකාවටනේ ආඩම්බර
    (කොටි ගානක් වියදම් කරලා රගර් වලට ඉන්දියන් නිලියෝ ගෙනල්ල එකෙක් පාරක් ගැහුවද )
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :):)Ahinsaka es dekak.....
    9.gif
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මොන පව්ලේ උනත් මේවා අල්ලන්න ටිකක් amaarui, කට්ට කාල හරි සෙට් කර ගත්තොත් ලංකාවටනේ ආඩම්බර
    (කොටි ගානක් වියදම් කරලා රගර් වලට ඉන්දියන් නිලියෝ ගෙනල්ල එකෙක් පාරක් ගැහුවද )

    කෝටි ගණන් දුන්නෙත් මේකි එයි. ඕක tax වලින් අල්ලයි ඊට පස්සේ.