සනීපද මහත්තයෝ/වාහන තියන උන් පොඩ්ඩක් වරෙන&#3530

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
Increased Vehicle Emission Test To 5000/=

මුන්ගේ අම්මලට හැමිනෙන්න ගෙදර තියන වාහන ටික ලයිසන් කරන්න වෙනම ජොබ් එකක් කරන්න වෙනව, හෙනම ගහපනං හෙනම ගහල අකුලොලම පලයන් හුත්හේ සංහිදියාව

12274483_10207114308650015_4716057483726361565_n.jpg

:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

සනීපද මහත්තයෝ
 
Last edited:

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    රවි ගෙ අම්මට හු**න ඕන ඔය වගේ එකෙක් හැදුවට,:growl: මගේ දවසක් eco test fail කිවුවා තෙල් පිච්චෙනවා වැඩියි කියලා:sorry::sorry:, මම පැත්තට අරන් ඇවිත් එයාර් ෆිල්ටර් එක ගලවලා දෙවනි පාර දැම්මා:( . මෙන්න යකෝ pass:lol::lol::lol: බොරු වැඩ චම්පිකයගේ:growl::growl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එ කියන්නේ නිෂ්පාදිත වර්ෂයට නැත් නම් ලංකවේ රෙජිස්ටර් කරපු වසරේ ඉදන් ද ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රවි ගෙ අම්මට හු**න ඕන ඔය වගේ එකෙක් හැදුවට,:growl: මගේ දවසක් eco test fail කිවුවා තෙල් පිච්චෙනවා වැඩියි කියලා:sorry::sorry:, මම පැත්තට අරන් ඇවිත් එයාර් ෆිල්ටර් එක ගලවලා දෙවනි පාර දැම්මා:( . මෙන්න යකෝ pass:lol::lol::lol: බොරු වැඩ චම්පිකයගේ:growl::growl:

    oknam ehen pitinma boruwak
    maligawattawata awanam nikanma dum sahathike ganna puluwan
     
    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    මුන්ගේ අම්මලට හැමිනෙන්න ගෙදර තියන වාහන ටික ලයිසන් කරන්න වෙනම ජොබ් එකක් කරන්න වෙනව, හෙනම ගහපනං හෙනම ගහල අකුලොලම පලයන් හුත්හේ සංහිදියාව

    12274483_10207114308650015_4716057483726361565_n.jpg

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    සනීපද මහත්තයෝ

    සනීප අති ටොයියන්ට ගොඩක් දැන්....
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මුන්ගේ අම්මලට හැමිනෙන්න ගෙදර තියන වාහන ටික ලයිසන් කරන්න වෙනම ජොබ් එකක් කරන්න වෙනව, හෙනම ගහපනං හෙනම ගහල අකුලොලම පලයන් හුත්හේ සංහිදියාව

    12274483_10207114308650015_4716057483726361565_n.jpg

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    සනීපද මහත්තයෝ

    රවියාට ක්ෂණික මෝචනය නිසා
    ඒකේ මළට
    වාහන දුම් මෝචන ගාස්තු වැඩිකරලද කොහෙද :growl::growl::growl:
    රෙද්ද තමා...
    ලොවෙත් නැති සනීපයක් දැනෙනවා
    :growl::growl::growl::growl:
    මුන් අපිවම නේ යකෝ කන්නේ
    :growl::growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    රවියගේ තියරිය 5000 ගෙවහන් නැතිනං වාහනේ අප්‍රිකාවට පටවපන්

    ඊළඟට පරණ වාහන එමිෂන් ටෙස්ට් ඒක පාස් නොවෙන්න මගුලක් ගෙනෙයි. එතකොට ඉතිං තියෙන වාහනේ අප්‍රිකා පටවල ඇල්ටෝ එකක් ගන්නව සින්හලුටික.

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ඔය දුම් සහතිකේ විතරයි නේ. ලයිසන් කරන එක revise කරනවා කිව්වනේ. ඒක කොහම වෙයිද දන්නේ නෑ.