සනීපෙන් ඉන්න

mal7i

Member
Sep 19, 2011
672
25
0
on your mobile
ඉස්සර වෙලාම මේ ඇඟට ගුණ පාන වර්ග කීපයක්...

කැරට් + ඉඟූරු + ඇපල් = ශරීරයේ අභ්‍යන්තර පිරිසිදු කිරීමට

ඇපල් + පිපිඤ්ඤා + සැල්දිරි = පිළිකා සෑදීම නවතයි, කොලස්ටරෝල් අඩුකරයි, උදරාබාධ සහ හිසරදය නැතිකරයි

තක්කාලි + කැරට් + ඇපල් = සමේ වර්ණය වැඩි කරයි, මුඛයේ දුගඳ නැති කරයි

කරවිල + ඇපල් + කිරි = මුඛයේ දුගඳ නැති කරයි, ශරීරයේ උෂ්ණාධික බව අඩු කරයි

දොඩම් + ඉඟූරු + පිපිඤ්ඤා = සමේ වර්ණය සහ තෙතමනය වැඩි කරයි, හරීරයේ උෂ්ණාධික බව අඩු කරයි

අන්නාසි + ඇපල් + කොමඩු = ශරීරයේ අනවශ්‍ය ලුණු ගතිය නැති කරයි, මුත්‍රාශයේ සහ වකුගඩු ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි

ඇපල් + පිපිඤ්ඤා + කිවි = සමේ වර්ණය වැඩි කරයි

පෙයාර්ස් + කෙසෙල් = ශරීරයේ සීනි ප්‍රමාණය ක්‍රමවත් කරයි

කැරට් + ඇපල් + පෙයාර්ස් + අඹ = ශරීර උෂ්ණය නැති කරයි, ශරීරය තුල වීම් ගතිය වලක්වයි, රුධිර පීඩනය අඩු කරයි, ශරීරයේ ඔක්සිකාරක වලට එරෙහිව ක්‍රියාකරයි

පැපොල් + අන්නාසි +කිරි = විටමින් සී, ඊ, සහ යකඩ වලින් සමන්විත වේ, සම පැහැපත් කරන අතර ආහාර දිරවීම පහසු කරයි

කෙසෙල් + අන්නාසි + කිරි = විටමින් සහ පෝෂ‍ය ගුණයෙන් පොහොසත් වන අතර මල බද්ධය වලක්වයි
 

mal7i

Member
Sep 19, 2011
672
25
0
on your mobile
අපේ ශරීරයේ එක් එක අවයව වලට අදාල "නිල" අපේ පතුලේ තියෙන විදිය තමයි පහත දැක්වෙන්නේ...
ඒ එක් එක් අවයව වලට සම්බන්ධ නහර කෙළවර වෙන්නේ මේ ස්ථාන වලින් තමයි.

http://www.sinhalaya.net/store/nerves-foot.jpg
nerves-foot.jpg


:confused::confused::confused::confused: