සනුක සරාගයේ සින්දුව හැදුවේ මෙන්න මෙහෙමයි.. 😑

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,377
    113
    - උඩරට -
    නිය රටා
    මවනවා
    අප'තරේ වූ කතා
    රැය පුරා
    උණුහුමේ මල් පෙති තලා
    සයනයත්
    නිදනවා
    මේ රැය අපගේ වූ නිසා
    ආදරෙන්
    නග්න වූ හිමිකම් සොයා
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
    කාමරේ
    මුළු පුරා
    නෙක සළු පිළි තනිවෙලා
    මා සිතින්
    හඬනවා දෙස බල බලා
    මංමුලා
    වූ සිතින්
    මා මල් සුවඳක් විඳිනවා
    නැති ඉමක්
    ඇති රුවක් හා මා වෙලී
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ
    රැයේ
    පිණිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන්තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඒක හරි කියමු.

    දැන් මම ගෙඩිපිටින් පිටරට උන්ගේ තාක්ෂණය කොපි කරනවා.ඒවම ටිකක් වෙනස් කරලා මගේ ටැලන්ට් එකත් දාලා තවත් චුට්ටක් ඩිවලොප් කරනවා.ඒවයින්ම භාන්ඩ නිෂ්පාදනය කරලත් විකුණනවා.

    දැන් මම වගේ එකෙක්ට නම් ඕකකට මොකුත් කියන්ඩ අමාරුයි. :unsure:
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මට තේරෙනවා මොකද්ද උඹ කියන්නේ කියලා. මම දන්නේ නෑ ඔතන මොකද්ද උනේ කියන්න,
    හැබැයි මෙහෙ නිර්මාණයක් quality නං බොහෝ විට කොපියක්.
    මොකද මෙහෙ මිනිස්සු එහෙම නිර්මාණශීලි නෑ. ගොඩක් අය තව එකෙක් copy කරන එක කරන්නේ.
    මෙහෙ උන්ගේ genuine නිර්මාණ වැඩක් නෑ. හොඳම ඒවා උනත් එච්චර හරි නෑ.
    කොපි කරපුවත් තිබ්බට මම ටිකක් genuine නිර්මාණ දැක්කා කසුන් කල්හාරගේ.

    මේ original එක ඇවිල්ලා තියෙන්නේ 2010 ලු.

    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,195
    54,969
    113
    Colombo
    මට තේරෙනවා මොකද්ද උඹ කියන්නේ කියලා. මම දන්නේ නෑ ඔතන මොකද්ද උනේ කියන්න,
    හැබැයි මෙහෙ නිර්මාණයක් quality නං බොහෝ විට කොපියක්.
    මොකද මෙහෙ මිනිස්සු එහෙම නිර්මාණශීලි නෑ. ගොඩක් අය තව එකෙක් copy කරන එක කරන්නේ.
    මෙහෙ උන්ගේ genuine නිර්මාණ වැඩක් නෑ. හොඳම ඒවා උනත් එච්චර හරි නෑ.
    කොපි කරපුවත් තිබ්බට මම ටිකක් genuine නිර්මාණ දැක්කා කසුන් කල්හාරගේ.

    මේ original එක ඇවිල්ලා තියෙන්නේ 2010 ලු.

    ඔව්.යොහානි උදාහරනෙට ගනින්.මෙලෝ ටැලෙන්ට් එකක් නැති එකියක්.අඩුම තරමින් කුක්කු වත් නෑ :(
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    Oyita samana music part tiyenawa ,
    Script featuring William, Hall of fame sone eke.

    Tawa Kemadasa master ge music piece ekakat tiyeanwa
     
    • Wow
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ko link ek
    ඒ ත්‍රෙඩ් එකේම අප්ඩේට් කළා බලපන්..

    Shashika Nisansala ta mukuth kiyanna epa hariya :oo:;)

    මට තේරෙනවා මොකද්ද උඹ කියන්නේ කියලා. මම දන්නේ නෑ ඔතන මොකද්ද උනේ කියන්න,
    හැබැයි මෙහෙ නිර්මාණයක් quality නං බොහෝ විට කොපියක්.
    මොකද මෙහෙ මිනිස්සු එහෙම නිර්මාණශීලි නෑ. ගොඩක් අය තව එකෙක් copy කරන එක කරන්නේ.
    මෙහෙ උන්ගේ genuine නිර්මාණ වැඩක් නෑ. හොඳම ඒවා උනත් එච්චර හරි නෑ.
    කොපි කරපුවත් තිබ්බට මම ටිකක් genuine නිර්මාණ දැක්කා කසුන් කල්හාරගේ.

    මේ original එක ඇවිල්ලා තියෙන්නේ 2010 ලු.

    ------ Post added on Sep 14, 2021 at 5:54 PM