සනුක සරාගයේ සින්දුව හැදුවේ මෙන්න මෙහෙමයි.. 😑

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔව්.යොහානි උදාහරනෙට ගනින්.මෙලෝ ටැලෙන්ට් එකක් නැති එකියක්.අඩුම තරමින් කුක්කු වත් නෑ :(
    උබලා පුදුම යක්කුනේ බං සින්දුවක් රස විදින්න කියන ඒකිගේ කුක්කු මොකටද?? 😁😁😁
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,197
    54,975
    113
    Colombo
    උබලා පුදුම යක්කුනේ බං සින්දුවක් රස විදින්න කියන ඒකිගේ කුක්කු මොකටද?? 😁😁😁
    එහෙමවත් හිත හදාගන්න හදන්නෙ සිංදු මෙලෝ රහක් නැති හින්ද.

    නන්දා මාලිනීගෙ සින්දු රසව්ඳින්න කුක්කු හොයන්නෙ නෑනෙ.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,640
    113
    උස්සලා හරි සරාගයේ වගේ සින්දුවක් කරපු එක ලොකු දෙයක් හැබැයි
     
    • Love
    Reactions: Heshan Daminda

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    instrument wenas unama therenne nathi unata menna guitar eken gahuwama ena widiya
    habai gedi pitin copy nemei wenas karala thiyanawa ewagema thawa godak sinduwe wena kaali thiyanawa lassana. enisa me sinduwa nisama nemei saragaye eka goda gihin thiyenne. eke wena honda part godak thiyanawa.

    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,322
    113
    34
    Kalutara
    TimeStamps Dapnko. Mulu sinduwama ahanna kammali.
    අදාළ ටයිම් එකට තමා යුටියුබ් ලින්ක් එක දාල තියෙන්නේ.

    owa monada bn mewa ekka baladdi

    thuk nodakin 🤮

    යකෝ සින්දුව විතරක් නෙමෙයි වීඩියෝ එකත් ගෙඩි පිටින්ම උස්සලා කියහන්කෝ.. 😖😖😖
    ------ Post added on Sep 14, 2021 at 8:39 PM
     
    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    අදාළ ටයිම් එකට තමා යුටියුබ් ලින්ක් එක දාල තියෙන්නේ.

    යකෝ සින්දුව විතරක් නෙමෙයි වීඩියෝ එකත් ගෙඩි පිටින්ම උස්සලා කියහන්කෝ.. 😖😖😖
    ------ Post added on Sep 14, 2021 at 8:39 PM
    මේව බල බල අපි චීන්නුන්ට බනින්නෙ කොහොමද කියපන්කො
     
    • Haha
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,588
    113
    එහෙම තමයි බන් ඉතින් මියුසික්. ගෙඩි පිටින් උස්සල නෑනෙ.

    එහෙමවත් හිත හදාගන්න හදන්නෙ සිංදු මෙලෝ රහක් නැති හින්ද.

    නන්දා මාලිනීගෙ සින්දු රසව්ඳින්න කුක්කු හොයන්නෙ නෑනෙ.
    ඒත් දැන් යොහානිගෙ සිංදුව Youtube එකේ Global Top 5
    ------ Post added on Sep 15, 2021 at 5:41 AM
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    instrument wenas unama therenne nathi unata menna guitar eken gahuwama ena widiya
    habai gedi pitin copy nemei wenas karala thiyanawa ewagema thawa godak sinduwe wena kaali thiyanawa lassana. enisa me sinduwa nisama nemei saragaye eka goda gihin thiyenne. eke wena honda part godak thiyanawa.

    Adeh shunga jungage ekak ne me copy karala thiyene .. eekata nam upset