උබලා පුදුම යක්කුනේ බං සින්දුවක් රස විදින්න කියන ඒකිගේ කුක්කු මොකටද??ඔව්.යොහානි උදාහරනෙට ගනින්.මෙලෝ ටැලෙන්ට් එකක් නැති එකියක්.අඩුම තරමින් කුක්කු වත් නෑ![]()
එහෙමවත් හිත හදාගන්න හදන්නෙ සිංදු මෙලෝ රහක් නැති හින්ද.උබලා පුදුම යක්කුනේ බං සින්දුවක් රස විදින්න කියන ඒකිගේ කුක්කු මොකටද??![]()
අදාළ ටයිම් එකට තමා යුටියුබ් ලින්ක් එක දාල තියෙන්නේ.TimeStamps Dapnko. Mulu sinduwama ahanna kammali.
owa monada bn mewa ekka baladdi
thuk nodakin
මේව බල බල අපි චීන්නුන්ට බනින්නෙ කොහොමද කියපන්කොඅදාළ ටයිම් එකට තමා යුටියුබ් ලින්ක් එක දාල තියෙන්නේ.
යකෝ සින්දුව විතරක් නෙමෙයි වීඩියෝ එකත් ගෙඩි පිටින්ම උස්සලා කියහන්කෝ..
------ Post added on Sep 14, 2021 at 8:39 PM
Pakaya ara chalie puthage lessons aran than methana nikan Mozart wage talks denne. Kana palenna denna ona.ස්වර හතෙන් එකම කෝඩ් එක හදන එකනේ අවුල.
ඒත් දැන් යොහානිගෙ සිංදුව Youtube එකේ Global Top 5එහෙමවත් හිත හදාගන්න හදන්නෙ සිංදු මෙලෝ රහක් නැති හින්ද.
නන්දා මාලිනීගෙ සින්දු රසව්ඳින්න කුක්කු හොයන්නෙ නෑනෙ.
instrument wenas unama therenne nathi unata menna guitar eken gahuwama ena widiya
habai gedi pitin copy nemei wenas karala thiyanawa ewagema thawa godak sinduwe wena kaali thiyanawa lassana. enisa me sinduwa nisama nemei saragaye eka goda gihin thiyenne. eke wena honda part godak thiyanawa.