love ...yukkkk!! do people ever think of anything else.

katta koheda titi ethana
titi koheda katta ethana![]()





පව් බන් a/l කරන පොඩි එකා මූට මොනවා වෙයිද
කට්ටා අහුවෙලා....![]()


?






ආ නෝනේ..
ආ ආවද..? කොයි කාලෙ ඉඳලද ඕයි කියන්නෙ ගෙදරට ලැයිට් ගන්නවා කියලා..?
අනේ නෝනේ..
මට බෑ ඕයි තමුසෙත් එක්ක තවත් ඉන්න. මම යනවා යන්න..
අනේ යන්නෙපා නෝනේ..
අතාරිනවා මාව.. ගෙම්බා...
ඇයි මට ගෙම්බා කිව්වෙ මං කැතද
තාම මගේ මූණ දැක්කෙ නැද්ද හරියට
(නැහැ ඕයි)
මං හිතුවා දැක්කා කියලා බැන්ඳ දවසෙම
බැඳලා මාස හයක් වෙනවා නේද හෙටට
නෝනේ මගෙ නෝනේ, නෝනේ යන්න එපා
නෝනේ මගෙ නෝනේ, නෝනේ අනේ යන්න එපා
උදේ වරුවෙ වැඩට යද්දි ඔයා හොඳට දොයි
හවස් වරුවෙ ගෙදර එද්දි ඒත් ඔයා දොයි
රෑ ජායෙ මීයා වගේ ඇඳෙන් පැනලා යයි
මට එන්න බෑ හොයන්න හරී නිදිමතයි
නෝනේ මගෙ නෝනේ, නෝනේ යන්න එපා
නෝනේ මගෙ නෝනේ, නෝනේ අනේ යන්න එපා
මූණ බලලා කවදාවත් හිනාවෙලා නෑ
ඒත් පහළ ගෙදර එකත් එක්ක කැකිරි පළයි
උගෙයි මගෙයි දත් සේරම එක වගේ තමයි
ප්රශ්නෙ මොකද අපි කළුයිද.. කියන්න නෝනේ
නෝනේ මගෙ නෝනේ, නෝනේ යන්න එපා
නෝනේ මගෙ නෝනේ, නෝනේ අනේ යන්න එපා
ලැයිට් නැත්තෙ හෝම් කමින් දවසෙ ඉඳලා
බිල ගෙවන්නම් සඳුදා ඕටී කරලා
මූණ කැතයි නම් කියන්න පේශල් කරලා
නළුවා වගේ ඉන්නම් මං හෙට ඉඳලා
බැහැ බැහැ බැහැ.. මම යනවා යන්න.. මට බෑ තමුසෙත් එක්ක ඉන්න.. මම යනවා යන්න..
යන්න එපා නෝනේ මගේ පෙශර් නැගලා
හාර්ට් ඇටෑක් ඇවිදින් මම යයි මැරිලා
දරුවෙක්වත් නෑනෙ නේද අපේ කියලා
ඔයාට යන කල මොකක්ද මම නැතුවා
නෝනේ මගෙ නෝනේ, නෝනේ යන්න එපා
නෝනේ මගෙ නෝනේ, නෝනේ අනේ යන්න එපා

ආ ආවද..? කොයි කාලෙ ඉඳලද ඕයි කියන්නෙ ගෙදරට ලැයිට් ගන්නවා කියලා..?![]()


oyaata baneeee e nisa irisiyawa![]()
kawru hari dakkoth 