සඳකැන්ට කැපිල්ලක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සඳකැන්ට කැපිල්ලක්

සඳකැන්ව ගත්තේ බෝලර් කෙනෙක් විදිහට.නමුත් මිනිහට බෝල් දාන්න දෙන්නේ නෑ.:(:(:angry::angry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොන් උට්ටො.! wrist spinnersලට අලුත් බොලෙන් බොල් කරන්න අමාරුයි එකයි ඩිල්රුවන්ව මුලින් දාන්නෙ. අනිත් හෙතුව වොනර් කාරයගෙන් බොලෙ එලියට ස්පින් කරන ඔන නිසා.
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    ගොන් උට්ටො.! wrist spinnersලට අලුත් බොලෙන් බොල් කරන්න අමාරුයි එකයි ඩිල්රුවන්ව මුලින් දාන්නෙ. අනිත් හෙතුව වොනර් කාරයගෙන් බොලෙ එලියට ස්පින් කරන ඔන නිසා.

    yako ohomath linde danawada man ahanne :P:P
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ගොන් උට්ටො.! wrist spinnersලට අලුත් බොලෙන් බොල් කරන්න අමාරුයි එකයි ඩිල්රුවන්ව මුලින් දාන්නෙ. අනිත් හෙතුව වොනර් කාරයගෙන් බොලෙ එලියට ස්පින් කරන ඔන නිසා.

    මූ කිව්වා මූ first Class ක්‍රිකට් club එකක සෙල්ලං කලා කියලා
    :lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගොන් උට්ටො.! wrist spinnersලට අලුත් බොලෙන් බොල් කරන්න අමාරුයි එකයි ඩිල්රුවන්ව මුලින් දාන්නෙ. අනිත් හෙතුව වොනර් කාරයගෙන් බොලෙ එලියට ස්පින් කරන ඔන නිසා.

    මම අද උදේ ගැන නෙවෙයි කීවේ පොන්ස්.මුලු මැච් එකේම සදකැන්ට දුන්නේ එක ඕවර් එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    yako ohomath linde danawada man ahanne :P:P

    මූ කිව්වා මූ first Class ක්‍රිකට් club එකක සෙල්ලං කලා කියලා
    :lol::lol::lol:

    මන් හිතන්නෙ මූ සෙල්ලන් කරන්න ඇත්තෙ අර දඹානෙ ආදිවාසි ටීම් එකට වෙන්න ඇති..:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම අද උදේ ගැන නෙවෙයි කීවේ පොන්ස්.මුලු මැච් එකේම සදකැන්ට දුන්නේ එක ඕවර් එකක්.

    ඉතින් පොන්ස් එදා හෙරතුයි ඩිල් රුවනුයි හොදට බොල් කරා බොලව මාරු කරන්න ඔන කමක් තිබ්බෙ නෑ. ඔවස් කියද ඔස්ට්‍රලියාව ගැහුවෙ.. lol
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් හිතන්නෙ මූ සෙල්ලන් කරන්න ඇත්තෙ අර දඹානෙ ආදිවාසි ටීම් එකට වෙන්න ඇති..:lol:
    මූ මේ මෙතන පොර ටෝක් දෙන්නෙත් එෆ්බී එකෙන් අහුලගෙන. මූ හිතල දාන ඒව නෙවෙයි. ඕකා මෙතන පොර වෙන්න,කැපිල පේන්න මාර ගේමක් දෙන එකෙක්. මොකද කිසිම පර්සනල්ටි එකක් නැති බයාදු පොරක් ඕකා......
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මූ මේ මෙතන පොර ටෝක් දෙන්නෙත් එෆ්බී එකෙන් අහුලගෙන. මූ හිතල දාන ඒව නෙවෙයි. ඕකා මෙතන පොර වෙන්න,කැපිල පේන්න මාර ගේමක් දෙන එකෙක්. මොකද කිසිම පර්සනල්ටි එකක් නැති බයාදු පොරක් ඕකා......
    පුක්ශන් හෝතා හේ. :lol: :lol::lol::lol:
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ගොන් උට්ටො.! wrist spinnersලට අලුත් බොලෙන් බොල් කරන්න අමාරුයි එකයි ඩිල්රුවන්ව මුලින් දාන්නෙ. අනිත් හෙතුව වොනර් කාරයගෙන් බොලෙ එලියට ස්පින් කරන ඔන නිසා.

    ඉතින් පොන්ස් සන්දකැන්ගෙ බෝලේ වැටෙන්නෙ වෝනර්ගෙන් එළියට තමා :lol::lol::lol: