සඳගමන ප්‍රොඩාවක්ද????

සඳ ගමන ප්‍රෝඩාවක

  • ඔව්

    Votes: 15 41.7%
  • නෑ

    Votes: 7 19.4%
  • දන්නෙ නෑ

    Votes: 14 38.9%

  • Total voters
    36

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සඳගමන ප්‍රොඩාවක්ද????


    "අපි සඳට යනවිට පිටසක්‌වල ජීවීන් සිටියා"
    - නීල් ආම්ස්‌ට්‍රොන්

    neel.jpg


    මිනිසා සඳ මතට පා තැබුවේ 1969 ජුලි 21 වැනිදායි. එදා සිට සඳ මතදී ඇපලෝ 11 යානාවේ අභ්‍යවකාශ නියමුවන් දුටුවේ කුමක්‌ දැයි ලෝකවාසීන්ට හෙළි වූයේ නැත. එහෙත් වසර 41 කට පසු රහස හෙළිවී ඇත. මේ එදා නාසා හෙවත් ඇමරිකානු අභ්‍යවකාශ පාලන මැදිරිය සහ ඇපලෝ යානාව අතර හුවමාරු වූ ගුවන් විදුලි පණිවුඩ සංවාදයයි.

    නාසා - පාලන මැදිරිය ඔබව අමතනවා - ඇපලෝ 11 යානාව මොනවද එහි ඇත්තේ?

    ඇපලෝ යානාව - මේ ළමුන් හරි විශාලයි මගේ දෙවියනිෘ සඳේ විශාල ආකරයක තවත් අභ්‍යවකාශ යානාවක්‌ තිබෙනවා. ඔවුන් අපි දිහා බලාගෙන ඉන්නවා. නීල් ආම්ස්‌ට්‍රොන් ප්‍රමුඛ අභ්‍යවකාශගාමීන් සඳට පා තබන අවස්‌ථාවේ සඳේ ආකරයක කටයුතු සිදුකරන විශාල පියාඹන පීරිසියක්‌ දැක තිබේ. මේ ප්‍රකාශය සනාථ කර ඇත්තේ මොස්‌කව් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වැලඩමිර් අසනාසාය.

    නීල් ආම්ස්‌ට්‍රොන්ගේ ඇපලෝ යානාව සඳ මතට පතිත වන අවස්‌ථාවේ අබිරහස්‌ යානා දෙකක්‌ දුටුවා. මේ බව ආම්ස්‌ට්‍රොන් පාලන මැදිරියට කළ දැනුම්දීම නාසා ආයතනය වාරණයට ලක්‌ කරනු ලැබුවා යෑයි මහාචාර්යවරයා කීවේය. 1979 දී නාසා ආයතනයේ සේවය කළ පණිවුඩ හුවමාරු පිළිබඳ විශේෂඥයකු වූ මොරිස්‌ චාටලේන් පැවසුවේ ඇපලෝ යානාව සහ පාලන මැදිරිය අතර පැවැති සාකච්ඡාවට කීපවිටක්‌ම බාධා පැවැති බවයි.

    සඳ මතට පා තැබූ නීල් ආම්ස්‌ට්‍රොaන් මෙසේද පවසා තිබේ. එය විස්‌මයජනකයි. පිටසක්‌වල ජීවීන් අපට අනතුරු ඇඟවුවා. ඔවුන් අනතුරු ඇඟවූයේ සඳේ ඇති ඔවුන්ගේ නගරය පිළිබඳවයි. එහෙත් අපේ යානා සහ ඔවුන්ගේ යානා දෙස බලනවිට ඔවුන් පැමිණි යානා විශාලයි.

    ඇපලෝ 12 යානාවද සඳ මතට පිවිසෙන අවස්‌ථාවේ අඩක්‌ විනිවිද පෙනෙන පිටසක්‌වල ජීවීන්ගේ යානාවක්‌ දක්‌නට ලැබී ඇත. නීල් ආම්ස්‌ට්‍රොන් තවදුරටත් පවසා ඇත්තේ පිටසක්‌වල ජීවීන්ගේ කඳවුරක්‌ සඳ මත ඇති බවයි. මේ නිසා සඳ මතට යැම හා සඳේ කඳවුරක්‌ ඉදිකිරීමේ වැඩපිළිවෙළද නවත්වා ඇත. මේ අතර ඇමරිකානු කේ. පී. එස්‌. ඒ. ගුවන්විදුලි සේවාව සමග සාකච්ඡාවක්‌ පැවැත්වූ වියට්‌නාම් යුද්ධයට සහභාගි වූ හමුදා නිලධාරියකු පැවැසුවේ ඇමරිකාවේ චුනාලේන් ප්‍රදේශයේ භූගත බංකරයක සේවය කරද්දී අඩි 10 ක්‌ උසැති අයකු දුටු බවයි. මේ තැනැත්තා පිටසක්‌වල ජීවියෙක්‌ බවත් ඔහු ඉංජිනේරුවන් දෙදෙනකු සමග සාකච්ඡා කරමින් සිටි බවත්, එහෙත් මේ තොරතුරු සම්බන්ධයෙන් ඇමරිකානු රජය කිසිදු ප්‍රතිචාරයක්‌ දැක්‌වූයේ නැත. මෙයට සමාන ප්‍රකාශයක්‌ කළ ඇමරිකානු හමුදා නිලධාරියකු පැවැසුවේ තමා සිටි මිසයිල කඳවුරේ මිසයිල හිටිහැටියේ අක්‍රිය වූ බවත් තමා කඳවුරේ සිට එළියට අවුත් බලනවිට පියාඹන පීරිසියක්‌ දුටු බවත් හෙළි කළේය. මේ අතර මිනිස්‌ වාසයක්‌ ඇතැයි සැක කළ හැකි ගිලියේ 581 නමැති ග්‍රහලෝකයක්‌ මෑතකදී සොයාගැනිණි. මේ නව ග්‍රහලෝකය ගැන 2010 වසරේ ඔක්‌තෝබර් මස වනතුරුම තොරතුරු හෙළි නොවූයේ කෙසේද යන්න අභ්‍යවකාශ විශේෂඥයන්ට ප්‍රශ්නයක්‌ වී ඇත. මේ ගිලියේ ග්‍රහලෝකය පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 20 කට ඈතිනි.

    එය වෙත යැමට නම් ඉහළම තත්ත්වයේ තාක්‍ෂණයක්‌ තිබිය යුතුයි. එහෙත් වසර 20 ක්‌ තිස්‌සේ එම නව ග්‍රහලෝකය වෙත යැමට තරම් තාක්‍ෂණයක්‌ නැතැයි ඇමරිකානු නාසා ආයතනය පිළිගෙන ඇත.

    මේවා බොරුද???
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    There must be truth behind Aliens and UFO. Recently UN appointed Ambassador for Outer Space (Aliens) also.
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    matath oka gena hariyatama adahasak ne.

    American karayo kiyana un handata giya kiyala,
    tawa samaharu kiyanawa meka setup ekak kiyala.

    Kawuru wishwasa karannada kiyala hita ganna be.
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    mama me book eka kiyawala thiyanawaa :0 eeeke widiyata nam aniwama eka boruak kiyala ipu wenawa... anik cn eka thama eee bookeka borui kiyala UASekn mokuuth karaala ne mama dana widiyata nama :#:#:3 sooo finally eka boru enawa :S
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    කිසිම සාක්ෂියක් නැතුව මේ කිසිම දෙයක් විස්වාස කරන්න බෑ මචන්.ලිකිත හෝ චායාරූප සහිත සාක්ෂියක් තිබුනොත් මෙක විස්වාස කරන්න පුලුවන්.

    ඒත් චායාරූපත් දැන් කාලෙ විස්වාස කරන්න බෑ බන්:P:P:P:P:P:P
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කිසිම සාක්ෂියක් නැතුව මේ කිසිම දෙයක් විස්වාස කරන්න බෑ මචන්.ලිකිත හෝ චායාරූප සහිත සාක්ෂියක් තිබුනොත් මෙක විස්වාස කරන්න පුලුවන්.

    ඒත් චායාරූපත් දැන් කාලෙ විස්වාස කරන්න බෑ බන්:P:P:P:P:P:P

    :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    UFO kathaa nam mama danne naa... eeth meyala handata giya eka nam aththa.. mama dakka gihilla enawa :)