හදට ගිය එකට පක්ෂවත් තර්ක තියනව විපක්ෂවත් තර්ක තියනව..ඔය දෙපැත්තම බලල අපි පුද්ගලිකව තීරණය කරනවා ගියාද නැද්ද කියල...
රුසියන් උන් මොනා කරන්නද බන්? ලෝකේ මිඩියා ඔක්කොම තියන්නේ ඇමරිකාව එක්ක රුසියන් කාරය මොනා කිව්වත් ඒවා එලියට එන්න විදියක් තිබ්බද, ?
ෆොටෝ 10000ක් හදන එක මොකක්ද බන්, හදට යන එකත් එක්ක බලද්දී...: ඔය ෆොටෝ 10000 හදන එක තමයි උන්ගේ project එකේ අමාරුම වැඩේ.... හැබැයි උන්ට එකට තක්ශනේ තිබුන.
දැන් ෆොටෝ එක අවුලක් කොහොම හොයන්නද බන්? හොයන උන් හදට ගිහිල්ල ෆොටෝ ගහලද compare කරන්නේ?අනික ෆොටෝ වල quality එක අඩු නිසා ෆොටෝ වල තියන ඕන අවුලක් tech errrors කියල තර්ක කරන්න පුළුවන්...
ඔව්,,, උබේ අදහසම උට තියන නිසා උට කොමන්ස් සෙන්ස් තියනවා...![]()
හදට ගිය එකට පක්ෂවත් තර්ක තියනව විපක්ෂවත් තර්ක තියනව..ඔය දෙපැත්තම බලල අපි පුද්ගලිකව තීරණය කරනවා ගියාද නැද්ද කියල...
රුසියන් උන් මොනා කරන්නද බන්? ලෝකේ මිඩියා ඔක්කොම තියන්නේ ඇමරිකාව එක්ක රුසියන් කාරය මොනා කිව්වත් ඒවා එලියට එන්න විදියක් තිබ්බද, ?
ෆොටෝ 10000ක් හදන එක මොකක්ද බන්, හදට යන එකත් එක්ක බලද්දී...: ඔය ෆොටෝ 10000 හදන එක තමයි උන්ගේ project එකේ අමාරුම වැඩේ.... හැබැයි උන්ට එකට තක්ශනේ තිබුන.
දැන් ෆොටෝ එක අවුලක් කොහොම හොයන්නද බන්? හොයන උන් හදට ගිහිල්ල ෆොටෝ ගහලද compare කරන්නේ?අනික ෆොටෝ වල quality එක අඩු නිසා ෆොටෝ වල තියන ඕන අවුලක් tech errrors කියල තර්ක කරන්න පුළුවන්...
If you actually study propulsion engineering & physics you would understand that yes this was possible back then they can still do it but no one really has any fucking vision anymore & everyone wants to control shit down here. pathetic really.
මේක මේ eevblog එක කරන එකා prove කරනවා ගිහින් තියනවා කියලා
මේ වගේ ඉන්ඩිවිජුවල් එවුන්ටත් prove කරන්න පුලුවන් කියන්නෙ ඕක බොරුවක් කියලා කියන්න බැහැ
ඕක බොරුවක් උනා නම් ඒ කාලෙ රුසියන් එහෙම එවුන් නිකන් ඉදීවි කියලා හිතනවද
අනික අර NASA එකෙන් moon landing වල ඔරිජිනල් පික්චර්ස් 10000ක්ද කොහෙද පබ්ලික් රිලීස් කරලා තියනවා
එකකට එකක් මැච් වෙන්න ෆොටෝ 10000ක් හදනවා කියන එක ඒ කාලෙ තිවුනු ටෙක්නලොජි එකත් එක්ක බැරි දෙයක්
අනික ඒ ෆොටෝ ලෝකෙම එවුන් බලනවා ඒවයෙ මොනවා හරි අවුලක් තිබුනා නම් අනිවා ඇදිලා එනවා, දැන් කාලෙ තියන ටූල් එක්ක ෆේක් ෆොටෝ හොයන්න හරි ලේසියි.
like NASA is most likely a US government cover OP for a public show. but the science is real just the conclusions they draw are purposely anally skeptic to skew the public's view...
Watch this not just once but few times. Watch carefully and identify ppl who comment.
Nasa Admits we never went to the moon

Uba kohomada ban danne?

Uba kohomada giya kiyala danne?

U hadata giye na.
Studio ekekata giye![]()

lack of education bro don't mind themමූ හිතාගෙන ඉන්නෙ ඇලන් බීන්ල හදට ගියේ, මූ හදට යන විදිහට කියල..![]()

මූ හිතාගෙන ඉන්නෙ ඇලන් බීන්ල හදට ගියේ, මූ හදට යන විදිහට කියල..![]()