සඳවතිය

KaneBETA

Active member
  • Oct 6, 2014
    169
    92
    28
    සැඳෑ අහස රන් සලුවෙන් වැසෙන සඳ

    දුක්බර සරින් සවනත එයි සියොත් නද
    නිවා සෝ සුසුම් හීසර තවන හද

    සඳවත ඉතින් රෑ අහසට වඩිනවද
    :love::love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif