සඳුදා රජයේ නිවාඩු දිනයක්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    සඳුදා රජයේ නිවාඩු දිනයක්

    වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    සම්බුදු තෙමඟුල සමරමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට ආගමික කටයුතුවල යෙදීමත් ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු රටපුරා පැවැත්වෙන වෙසක් උත්සව වඩාත් සාර්ථකව පවත්වාගෙන යාමේ අවස්ථාව ලබාදීමත් සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇත.

    www.lankadeepa.lk
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Yako lankawe weda karanna welawak nane hemadama niwadu

    ඉතිං යකෝ මිනිස්සු වැඩ කරන්නෙ නිදහසේ ඉන්නනෙ ඉන්න හම්බවුනේ නැතුවට. උඹ කියන්නෙ මිනිස්සු ඉපදිලා corporation වලට කඹුරල මැරිල යන්න කියලද ? නිවාඩු ඕනෙ තමා. :angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,772
    113
    ඉතිං යකෝ මිනිස්සු වැඩ කරන්නෙ නිදහසේ ඉන්නනෙ ඉන්න හම්බවුනේ නැතුවට. උඹ කියන්නෙ මිනිස්සු ඉපදිලා corporation වලට කඹුරල මැරිල යන්න කියලද ? නිවාඩු ඕනෙ තමා. :angry:

    Ridila
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතිං යකෝ මිනිස්සු වැඩ කරන්නෙ නිදහසේ ඉන්නනෙ ඉන්න හම්බවුනේ නැතුවට. උඹ කියන්නෙ මිනිස්සු ඉපදිලා corporation වලට කඹුරල මැරිල යන්න කියලද ? නිවාඩු ඕනෙ තමා. :angry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතිං යකෝ මිනිස්සු වැඩ කරන්නෙ නිදහසේ ඉන්නනෙ ඉන්න හම්බවුනේ නැතුවට. උඹ කියන්නෙ මිනිස්සු ඉපදිලා corporation වලට කඹුරල මැරිල යන්න කියලද ? නිවාඩු ඕනෙ තමා. :angry:

    :yes::baffled: