සඳූ / හිරු / තරු

Jan 15, 2009
9,238
368
0
~`සඳූ හිරු තරු ~

202wlj.jpg
 
Last edited:

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    KHz said:
    ලස්සනයි සදුන්!:D
    කවුද සද කවුද හිරු දැන්???:P
    :lol::lol:
    ඒක තමා මේ මාත් අහන්නෙ :yes:

    හික්ස් මේකනෙ මචන් හිර හඳ දන්නවා එගොල්ලො අයිති කාටද කියල
    උඹ අයිති කාටද කියන එක දන්නෙ උඹම තමා
    :D

    එක්කො නැත්නම් අර බොලඳ ක්‍රැපී හින්දි ෆිල්ම්ස් වල තියෙන ටෙක්නික්ස් පාවිච්චි කරපන්
    ඇස් පියාගෙන බලපන් කාගෙ රුවද මුලින්ම පේන්නෙ කියල
    බැරිමනම් ටොස්ස් එකක් දාපන් :lol:
    සොරි බන් මන් මේ නිකන් හිතිච්ච දෙයක් කිව්වෙ
    :)
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    sandun malli kalathmaka bawin anuna... arutha sangawunu kavi nirmanayak ne deela thiyenne....

    malli nim him soyamin yana gamanakda me???

    bohoma hondata yati adahasa galapa gath kavya nirmanayak lesai ma meya dakinne..

    digatama nirmana karanna.... obata wasana!!
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ෂා... මැක්සා සඳුන්.මාර ගති.ඇත්තටම ඔයාට හොඳ කලාත්මක හැකියාවක් තියෙනවා.මේ නිර්මාණයත් ගොඩක් ලස්සනයි.තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න.මගේ සුබ පැතුම්....
    ;)

    (දැන් මේ නිර්මානයේ ඔයාගේ අත්දැකීම්ද ලියලා තියෙන්නේ...? එහෙමනම් මං මේ ටික කියන්නම්.ඉදීවි කොතැනකහෝ හිමි කාරයා ඔබත් ඔබේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එන තුරා හිත හදාගෙන ඉඳින්....{මං වගේ}):rofl: :rofl: :P :lol:
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    sandun thilaka said:

    සදවත අයිති මම නම් අහස
    හිරු නුඹ අයිති මම නම් අහස
    තරු පොඩි තවමත් හිතන්නේ කිමද
    වෙන්නද කියන්න නුඹගේ අහස

    හිරු අහසෙන් බැස හැන්ගි ගියාදෙන්
    සදු අහසෙන් බැස හැන්ගි ගියාදෙන්
    තරු පොඩි ටික නම් දැන් දැන් හිනාවෙයි
    නුඹේ අහස නුඹේ ලගින් උන්නාදෙන්​
     
    Jan 15, 2009
    9,238
    368
    0
    coolnishan said:
    ෂා... මැක්සා සඳුන්.මාර ගති.ඇත්තටම ඔයාට හොඳ කලාත්මක හැකියාවක් තියෙනවා.මේ නිර්මාණයත් ගොඩක් ලස්සනයි.තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න.මගේ සුබ පැතුම්....
    ;)

    (දැන් මේ නිර්මානයේ ඔයාගේ අත්දැකීම්ද ලියලා තියෙන්නේ...? එහෙමනම් මං මේ ටික කියන්නම්.ඉදීවි කොතැනකහෝ හිමි කාරයා ඔබත් ඔබේ නමින් වඩීවි කෙදිනක හෝ ඒ එන තුරා හිත හදාගෙන ඉඳින්....{මං වගේ}):rofl: :rofl: :P :lol:

    ස්තුතියි නිශාන්......:D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    #madhu# said:
    සදවත අයිති මම නම් අහස
    හිරු නුඹ අයිති මම නම් අහස
    තරු පොඩි තවමත් හිතන්නේ කිමද
    වෙන්නද කියන්න නුඹගේ අහස

    හිරු අහසෙන් බැස හැන්ගි ගියාදෙන්
    සදු අහසෙන් බැස හැන්ගි ගියාදෙන්
    තරු පොඩි ටික නම් දැන් දැන් හිනාවෙයි
    නුඹේ අහස නුඹේ ලගින් උන්නාදෙන්​


    niyamai madhu
    11.gif


    thank you.....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හචිපුච්චියේ මචෝ උඹ ලස්සන නිසදැසක් ලියලනෙ.... නියමයි යාළුවා....
    තනිකම ආදරය අපේ හිතේ හැංගිලා තියෙන හැකියාවන් හොයාගන්නත් අපිට උදව් වෙනවා
    :lol:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Zeus said:
    :lol::lol:
    ඒක තමා මේ මාත් අහන්නෙ :yes:
    හික්ස් මේකනෙ මචන් හිර හඳ දන්නවා එගොල්ලො අයිති කාටද කියල
    උඹ අයිති කාටද කියන එක දන්නෙ උඹම තමා :D
    එක්කො නැත්නම් අර බොලඳ ක්‍රැපී හින්දි ෆිල්ම්ස් වල තියෙන ටෙක්නික්ස් පාවිච්චි කරපන්
    ඇස් පියාගෙන බලපන් කාගෙ රුවද මුලින්ම පේන්නෙ කියල
    බැරිමනම් ටොස්ස් එකක් දාපන් :lol:
    සොරි බන් මන් මේ නිකන් හිතිච්ච දෙයක් කිව්වෙ :)


    me mama liyapu 1st poem eka.. ithin adu padu godak athi... eth oya sahodraya me poem eka udin pallen balanne nethuwa poddak hithala kiyewwanam oyata me poem eke theruma hithaganna puluwan.wey...

    anyway thankz comment ekata.... :)




     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ අහසනම් ඔබ අයිති ඉරටත් සදටත් තරුවලවත් නෙවේ ඔබටමයි...අහස ඔය තුන්දෙනාට ඇරෙන්න අහසේ පියාබන කුරුල්ලන්ටත් අයිතියි ;)