තරු පෙනිලා තියන උන් වරෙන් !! ✨💫

dilann

Well-known member
  • Jul 6, 2018
    67,385
    166,764
    113
    එකමත් එක රටක
    :baffled:

    එකපාර කැස්සක් , හචින් එකක් එහම ගියාම පේන
    glowing particles නේද ඔය තරු පෙන්වා කියලා .කියන්නේ.....

    ඒවා නම් පෙනිලා තියනව ඕන තරම් . දැනුත් පෙනුනා .

    තොපිටත් තරු පෙනිලා තියනවද කළුවො ?


    Fall Down Animal Crossing GIF by Mashed
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    යැස්.

    ඩයිවින් ලයිසොන් ගන්න ගිහිල්ලා .

    එක්සැමිනර් පිටට එකක් දුන්නා .

    ඒකාලෙ එහෙමලු.
     
    • Wow
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,385
    166,764
    113
    එකමත් එක රටක
    eka dawasak Train eke ra eddi (dora aine) parata thibba attak waduna kane.. kana keen keeen gaala kalanthe hadena pain ekak awa... edain medain dore nam yanne na loweth
    අඩේ මම පොඩි කාලේ කෝච්චියේ දුර ගමනක් යද්දී එක්කෝ බෙල්ල දාගෙන යනවා නැත්නම් අත් දෙක දික් කරගෙන යනවා .. ඔහොම ගිහින් මට අම්ම හරි තාත්ත හරි බැනල අත ඇතුලට ගත්ත විතරයි මෙන්න යකෝ දඩ යකඩ පාලමක් මතු උනා . ඒ බය වෙච්ච පාර අත දැම්මේ නෑ අයිත් .
     
    • Haha
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,145
    27,594
    113
    :baffled:

    එකපාර කැස්සක් , හචින් එකක් එහම ගියාම පේන
    glowing particles නේද ඔය තරු පෙන්වා කියලා .කියන්නේ.....

    ඒවා නම් පෙනිලා තියනව ඕන තරම් . දැනුත් පෙනුනා .

    තොපිටත් තරු පෙනිලා තියනවද කළුවො ?


    Fall Down Animal Crossing GIF by Mashed
    migraine තියෙනවද කලුවෝ 🥴
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    කකුලෙ පුන්චි ඇගිල්ල ඔය කොහෙහරි වැදුනමනම් තරු විතරක් නෙමේ සෞරග්‍රහ මණ්ඩලයම පේනව.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,258
    31,998
    113
    :baffled:

    එකපාර කැස්සක් , හචින් එකක් එහම ගියාම පේන
    glowing particles නේද ඔය තරු පෙන්වා කියලා .කියන්නේ.....

    ඒවා නම් පෙනිලා තියනව ඕන තරම් . දැනුත් පෙනුනා .

    තොපිටත් තරු පෙනිලා තියනවද කළුවො ?


    Fall Down Animal Crossing GIF by Mashed
    Sahodarayo tika hana gaman medawaa wala pennana ewa gana neda me kiyanne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,385
    166,764
    113
    එකමත් එක රටක
    FeaturePhosphenes ("Seeing Stars")Blue Field Entoptic Phenomenon
    The TriggerPhysical pressure (sneeze, cough, rubbing eyes) or low blood pressure.Looking at a bright, clear blue sky or a bright white screen.
    The CauseThe retina being physically "poked" or a sudden change in oxygen/blood flow.You are seeing the white blood cells moving through the capillaries in your own eyes.
    MovementUsually appear as flashes, swirls, or "darts" that fade in a few seconds.Tiny, bright dots dancing in squiggly, rhythmic paths (often in sync with your pulse).
    ColorOften bright white, gold, or even multicolored.Usually appear as tiny, bright white "sprites" against a blue background.

    Ehema wela ne

    ------ Post added on Mar 8, 2026 at 2:09 PM

    Sahodarayo tika hana gaman medawaa wala pennana ewa gana neda me kiyanne

    ------ Post added on Mar 8, 2026 at 2:13 PM
     
    • Like
    Reactions: Cypress