සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    දැන් ඔකේ රස්නේ ගියපු ගමන් අපේ උන්ට අමතකයි ඕක... මම හිතන්නේ රටේ මිනිස්සු කුලප්පු වෙලා ඉන්න හින්ද ඕක කරපු එකා අහුඋනත් දැන්ම එලි කරන්නේ නැති වෙයි.... නැත්නම් DNA එකේ ඒවා මේ වෙනකොට එලියට ඇවිල්ල තියෙන්නේ ඕනි නේ.... පොලිසියත් බොරුව දාන්නේ...:frown::frown::frown::frown::frown::frown:

    maybe :nerd: hena gamak yai maranna kiyala eliyata denmoth :frown: maranna newei ona okawa
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔව් මචන් ,,අවසානේ අපි ලොවෙත් හිතපු නැති එකෙක් අහුවෙන්න පුළුවන් ..පව් අර ලොක්කයි තාත්තයි ..

    loweth hitahapu nethi un kiyanne ban den inna ewn nam ane manda ban.. baye ba ban nangila, gf la gena unath..

    mama eye ude bus ekata negala idagena hitiya.. mata ehapette raw eke thaniyen podi kellik idagena hitiya.. kollek bau ekata negga negga wele idan ara kella kanna wage bala bala.. mara widihata hulla hulla awe.. ekage muna dekkama kiyanna puluwan apathayek kiyala..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    නෑ බන් මම කිව්වේ ..දැන් අපි මුලින් හිතපු එකෙක් වත් නෙමෙයි නේ සැක කාරයෝ වෙලා ඉන්නේ ..
    ඕක පොලිසියෙන් වෙනම unit එකකට භාර දුන්නට පස්සේ දැන් කතාව වෙන අතකට යන්නේ ..! කලින් සැක කාරයෝ ඔක්කොම වේ වෙනකොට නිර්ධෝශියි.. කොහොම උනත් ඒ කතාවනම් ඇත්ත මචන් ..මමත් ඕනේ තරම් දැක තියනවා ඔය වගේ අපචාර ..
    අනේ මන්ද මගේ කෙල්ලත් වද ඇරිලා ගෙදර යනකම් මමත් අගේ ලේ වතුර වෙලා ඉන්නේ බන් ඇත්තම කිවොත් ,,:(:(:(:(
    අනේ මන්ද මේ වගේ රටක මේ වගේ සමාජ පසුබිමක් තුල ඉපදුන එකත් පෙර කරපු පවක් කියල හිතෙනවා බන් :(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Mamanan kiyanne mekai..me wage deyak wenawanan ekata wirudda wenna thana nothana nobala..eka samaja wagakimak..kenek mul wunoth eyage paththata thawa kattiya ekathu wei..ane apita moko..ape kenek nemeine kiyala hithanne nathuwa Mona widiyakata hari kenek hinsawata lak wenawanan ekata wiruddawa peni hitinna kiyala mama ape siyaluma adaraniya elakiri wasi sahodarayingen illa sitinawa..:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    නෑ බන් මම කිව්වේ ..දැන් අපි මුලින් හිතපු එකෙක් වත් නෙමෙයි නේ සැක කාරයෝ වෙලා ඉන්නේ ..
    ඕක පොලිසියෙන් වෙනම unit එකකට භාර දුන්නට පස්සේ දැන් කතාව වෙන අතකට යන්නේ ..! කලින් සැක කාරයෝ ඔක්කොම වේ වෙනකොට නිර්ධෝශියි.. කොහොම උනත් ඒ කතාවනම් ඇත්ත මචන් ..මමත් ඕනේ තරම් දැක තියනවා ඔය වගේ අපචාර ..
    අනේ මන්ද මගේ කෙල්ලත් වද ඇරිලා ගෙදර යනකම් මමත් අගේ ලේ වතුර වෙලා ඉන්නේ බන් ඇත්තම කිවොත් ,,:(:(:(:(
    අනේ මන්ද මේ වගේ රටක මේ වගේ සමාජ පසුබිමක් තුල ඉපදුන එකත් පෙර කරපු පවක් කියල හිතෙනවා බන් :(:(:(

    ekek dennek allala maranna one ban neththam hariyanne na..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Mamanan kiyanne mekai..me wage deyak wenawanan ekata wirudda wenna thana nothana nobala..eka samaja wagakimak..kenek mul wunoth eyage paththata thawa kattiya ekathu wei..ane apita moko..ape kenek nemeine kiyala hithanne nathuwa Mona widiyakata hari kenek hinsawata lak wenawanan ekata wiruddawa peni hitinna kiyala mama ape siyaluma adaraniya elakiri wasi sahodarayingen illa sitinawa..:D

    mama nam kohomath wiruddai.. igeneemak tiyena hoda paul pasubimak tiyena.. wedagath kiyanna puluwan one manussayek ehemai man hithanne.. mama witarak newe bus eke passaha awa okkoma mekawa note karan thama awe.. :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Mamanan kiyanne mekai..me wage deyak wenawanan ekata wirudda wenna thana nothana nobala..eka samaja wagakimak..kenek mul wunoth eyage paththata thawa kattiya ekathu wei..ane apita moko..ape kenek nemeine kiyala hithanne nathuwa Mona widiyakata hari kenek hinsawata lak wenawanan ekata wiruddawa peni hitinna kiyala mama ape siyaluma adaraniya elakiri wasi sahodarayingen illa sitinawa..:D

    එත් අක්කේ ඔය වගේ හැම එකාම හිතන්නේ නැති එකනේ අවුල.මට ඔය වගේ අත්දැකීමට මුහුණ දෙන්න උන ගිය අවුරුද්දේ..බස් එකේ යද්දී ගැනු ළමයෙක්ට බීපු සෙට් එකක් අරරෙන් මෙහෙන් අහිලි ගහනවා.බස් එකේ එකෙක් සද්ද නෑ ..දැක්කේ නෑ වගේ ඉන්නවා .මම බල ඉන්න බැරි තැන සිට් එක දුන්න ඉදගන්න ..ඒ වෙලේ ඉඳන් අරුන් මාව මරණ කන්න වගේ මම දිහා බලනවා .දෙයක් කෙරුවත් ඉතින් බේරගන්න එකෙක් නෑ
    ..බලමුකෝ අද ඉදලවත් වෙනස් වෙයි ද කියල..ඔයා කිව්වම කට්ටිය නාහ ඉන්න එකක් නෑ ..වැඩිහිටියෙක් නිසා

    ekek dennek allala maranna one ban neththam hariyanne na..

    ඔව් මචන්.මේ අපරාධ රැල්ල නැත්නම් මද පවත්තන්න බෑ නැත්නම් :no::no:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    එත් අක්කේ ඔය වගේ හැම එකාම හිතන්නේ නැති එකනේ අවුල.මට ඔය වගේ අත්දැකීමට මුහුණ දෙන්න උන ගිය අවුරුද්දේ..බස් එකේ යද්දී ගැනු ළමයෙක්ට බීපු සෙට් එකක් අරරෙන් මෙහෙන් අහිලි ගහනවා.බස් එකේ එකෙක් සද්ද නෑ ..දැක්කේ නෑ වගේ ඉන්නවා .මම බල ඉන්න බැරි තැන සිට් එක දුන්න ඉදගන්න ..ඒ වෙලේ ඉඳන් අරුන් මාව මරණ කන්න වගේ මම දිහා බලනවා .දෙයක් කෙරුවත් ඉතින් බේරගන්න එකෙක් නෑ
    ..බලමුකෝ අද ඉදලවත් වෙනස් වෙයි ද කියල..ඔයා කිව්වම කට්ටිය නාහ ඉන්න එකක් නෑ ..වැඩිහිටියෙක් නිසා

    මටත් ඔහොම වැඩක් උනා බං දැන් අවුරුද්දකට වගේ කලින්...ලස්සන නංගි කෙනෙක්..ගංජා කාරයෝ දෙන්නෙක් වටවෙලා.එකෙක් ඇගටම එනවා.අනික කන්න වගේ එකී දිහා බල බල එහෙන් මෙහෙන් අත පය වද්දනවා..බස් එකේ සෙනග හොදටම...මට වම පැත්තෙන් හිටන් උන්නේ කෙල්ල..එකී එකෙක්ට රැව්ව..එතකොට ඇයි නංගි රවන්නේ අපි කැතද??කිය කිය විහිලුත් කරනවා..මම අතට තට්ටු කරලා කෙල්ලට අනිත් පැත්තට එන්න කිව්වා..එකි thank කරලා අනිත් පැත්තට ආව..බස් එකෙන් බැහල ස්ටෑන්ඩ් එකට යන්න හම්බුනේ නෑ..මුන් දෙන්න ඇවිත් මගෙන් ගේම ඉල්ලුව.උන්ගේ තව සෙට් එකකුත් කොහෙද ඉදන් ආව..නාරම්මල town එකේ..වීල් කොල්ලෝ සෙට් එකක් ආව වෙලාවට..උන් තමා මොකද කියල අහල ශේප් කරලා එව්වා මාව..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මටත් ඔහොම වැඩක් උනා බං දැන් අවුරුද්දකට වගේ කලින්...ලස්සන නංගි කෙනෙක්..ගංජා කාරයෝ දෙන්නෙක් වටවෙලා.එකෙක් ඇගටම එනවා.අනික කන්න වගේ එකී දිහා බල බල එහෙන් මෙහෙන් අත පය වද්දනවා..බස් එකේ සෙනග හොදටම...මට වම පැත්තෙන් හිටන් උන්නේ කෙල්ල..එකී එකෙක්ට රැව්ව..එතකොට ඇයි නංගි රවන්නේ අපි කැතද??කිය කිය විහිලුත් කරනවා..මම අතට තට්ටු කරලා කෙල්ලට අනිත් පැත්තට එන්න කිව්වා..එකි thank කරලා අනිත් පැත්තට ආව..බස් එකෙන් බැහල ස්ටෑන්ඩ් එකට යන්න හම්බුනේ නෑ..මුන් දෙන්න ඇවිත් මගෙන් ගේම ඉල්ලුව.උන්ගේ තව සෙට් එකකුත් කොහෙද ඉදන් ආව..නාරම්මල town එකේ..වීල් කොල්ලෝ සෙට් එකක් ආව වෙලාවට..උන් තමා මොකද කියල අහල ශේප් කරලා එව්වා මාව..

    ඔව් මචන් ..අසහන කාරයෝ හැම තැනම .
    නාරම්මල ? උබ කොහෙද මචන් ?
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔව් මචන් ..අසහන කාරයෝ හැම තැනම .
    නාරම්මල ? උබ කොහෙද මචන් ?

    මම හලාවත කිට්ටුව බං...guitar එකක් ගන්න ගියා..ඒ ගිය මග අත්දැකීමක් තමා ඔය..guitar එක දකින දකින පාරට seen එක මතක් වෙනවා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ekek dennek allala maranna one ban neththam hariyanne na..

    මන් නම් හිතන්නෙ නැහැ එක උබ යනවද මරන්න ?? මම යනවද උබලට ඔච්ච්ර ඇම්බට් එක නම් මරපන්කො ගිහින් අර අකුරැස්සෙ උපසභාපති ?? මිනිස්සු සත්තුන්ව වගෙ මරලා දලා ඔවා නවත්වන්න බැහැ බන්. එහෙනම් සෞදිය ලොකෙ හොදම රට වෙන්න ඔනි.

    කරන්න ඔනි මිනිසුන් ආද්යාත්මිකව හදන් එක. කොහෙ හදන්නද මෙහෙ සාමුදුරුවරු දෙශපලුවො පස්සෙ දුවනකකොට. මාසෙ වෙන්කොට අපචාර සම්බන්ද්යෙන් පමිනිලි 3000 ද කොහෙද ලන්කාව පුරාම.

    අනික මාද්ය ඔය හැම් දුශන කතවකම හැම කෙදාන්ත්යකම තියනවා දුකක් වගෙම රසයකුත්. අන්න එ කුනු රසය තමයි මාද්ය අව්සසන්නෙ. තව පහුවෙන්කොට නිරුවත් කලෙබරයක් උනත් පෙන්වන්න තරම් මාද්ය හුරු වෙයි. එවගෙන් වෙන්නෙ මෙවා තවත් වඩි වෙනෙක.

    අනිත නිතිය මැනවින් ක්‍රියත්මක විම
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එතින් පෙනවනෙ එක කොච්ච්ර අමාරුද කියලා:lol:

    මිනිස්සුන්ගේ හැකියාව බලන්න එක දවසකට පොලිසිය වහන්න කියපන්කො මොකද වෙන්නේ කියල බලන්න හැදියාවට. සමාජය control වෙන්නේ ප්‍රදාන වශයෙන්ම ස්වයං සංයමය නිසා නෙමෙයි දඬුවමට ඇති බිය නිසා බන්. නිකමට අපි ගැන වුනත් හිතපන්කෝ ඉස්කෝලේ කාලේදී.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    capital punishment eka gana mage adahasa

    mama nam hithanne naha ellum gaha genawa kiyala mewa adu wei kiyala
    oya Scandinavian countries wala crime rate eka patta adu wela tiyenney capital punishment eka deela nemei ney
    lankawe educational system eke , cultural norms wala loku adu padukam tiynewa
    aawa hadaganna nathuwa ellum gaha genawa kiyala wedak wei kiyala hithanna amarui.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මිනිස්සුන්ගේ හැකියාව බලන්න එක දවසකට පොලිසිය වහන්න කියපන්කො මොකද වෙන්නේ කියල බලන්න හැදියාවට. සමාජය control වෙන්නේ ප්‍රදාන වශයෙන්ම ස්වයං සංයමය නිසා නෙමෙයි දඬුවමට ඇති බිය නිසා බන්. නිකමට අපි ගැන වුනත් හිතපන්කෝ ඉස්කෝලේ කාලේදී.
    ඔව් නිතිමයෙන් ලැබෙන දඩුවමට යම්කිසි තරමක බය නිසා තමා ඔහොම හරි ඉන්නේ ... :yes:
    ආධ්‍යායාත්මිකව හදන එක කියන දේ අපේ සමාජයේ කරන්නහ් බැරි දෙයක් ගානට වැටිලා තියෙන්නේ මොකද අද ටිවි එකක් දැම්මොත් 99% ක්ම ඉන්නේ කොහෙන් හරි එලියට දාගත්ත ගැනු මිනිසුන්ගේ ලි0ගිකත්වය අවුස්සලා මොනාද කරන්නේ එවාට වාරණ දානවා වැල බලන්න තහනම් / ගණිකා වෘත්තිය තහනම් වගේම කෙල්ලෙක් කොල්ලෙක් පාරක් එකක කිස් කරත් උන් එතන අහවල් දේ කරන්නේ කියලා නඩු වැටෙනවා ... මේ රටේ මෙච්චර රෙප් සින් වැඩි වෙන්නහ් මේ තියෙන නිති ක්‍රෙමෙත් බලපානවා අසම්පූර්ණ නිති වගේම දියුනු වෙන සමාජයකට නොගැලපෙන නිති ගොඩක් තියෙනවා
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මිනිස්සුන්ගේ හැකියාව බලන්න එක දවසකට පොලිසිය වහන්න කියපන්කො මොකද වෙන්නේ කියල බලන්න හැදියාවට. සමාජය control වෙන්නේ ප්‍රදාන වශයෙන්ම ස්වයං සංයමය නිසා නෙමෙයි දඬුවමට ඇති බිය නිසා බන්. නිකමට අපි ගැන වුනත් හිතපන්කෝ ඉස්කෝලේ කාලේදී.

    මිනිහෙක් යම්කිසි අද්යත්මිකව දියුණුවක් තුලින් සකස් කරනවානම් එක හොද කාරණයක්..නමුත් ඊට කලින් ඒ පුද්ගලයා යම්කිසි නීති රාමුවක් යටතේ ස්වයන් පාලනයකට හැඩගස්ස්සන්න ඕනේ ..! ඊට පස්සේ එයාට අද්යාත්මිකව තමාගේ මනස දුයුණු කරගෙන ගමනක් යන්න පුළුවන් ..එත් එක උනත් 100% ක් ම සාර්ථකම නෑ ..! එතැනදී උනත් හැදෙන්නේ නැති මිනිස්සු ඉන්නවා ..බුද්ධ ධර්ෂණය තුලින් කතා කලොත් මිනිස්සුන්ගේ සංසාර ගත පුරුදූ අතාරින්න අමාරුයි ..පොඩ්ඩක් බුරුල දුන්න ගමන් අයෙත් ඒ ගති මතුවෙන්න ගන්නවා ..!! ඒ නිසා නිතිය අනිවාර්යයි
    :yes::yes::yes::yes:

    Last edited: