සඳ කුඩා වෙයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,341
    9,103
    113
    Around the world
    2016 වසරේ මිනි මූන් හෙවත් කුඩාම චන්ද්‍රයා පසුගිය 21 සහ 22 යන දිනයන් තුළ දී දැක ගත හැකි වු බව තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න පවසනවා.


    1461496218_t.jpg
    චන්ද්‍රයා ක්‍රමයෙන් පෘතුවියෙන් දුරස් වීම මෙයට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    ක්‍රමයෙන් මෙම දුරස් වීම වැඩිවන අතර තවත් වසර බිලියන ගණනකදී චන්ද්‍රයාගෙන් පෘතුවියට ඇතිවිය හැකි බලපෑම් අඩුවිය හැකියි.

    ඒ හේතුවන් මිහිතලය මත ඇති විය හැකි භූ කම්පන, කැළඹිලි ස්වභාවයන් ද අඩුවිය හැකි බවයි තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න පෙන්වා දෙන්නේ.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොඩි කෙසේවෙතත් ඊයේ කැස්බෑව හරියෙදි නම් පට්ට සයිස් එකට තිබ්බා
    මම ඔය දැක්කමයි ඔච්චර ලොකුවට

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: