Ehenam onna api photos damma.....
![]()


ay kollonta vitarak
kellonta nadda shoe design ?
elakiri set ekata discount na da macho???
Ape suba pathum, Machan, Metred eke Comment Karana Yata Ube
Shoe therd eka dapuwama
Post karapana,Massage ekka , ethakota Apita
Balanna puluwan
උඹල Johnnie Walker එකේ logo එක ගෙඩි පිටින්ම ඉස්සුවා නේ..![]()
සපත්තු ඩිසයින් කරන එකේ පුලුවන්නං ලස්සන logo එකකුත් ඩිසයින් කරගනින්
උඹලටම අනන්‍ය එකක්..![]()
Brand name එකක් හරි brand logo එක හරි වෙනකොහෙන්හරි කොපිකරල තියෙනව දැක්කම
දකින මිනිස්සුන්ට උඹලගෙ product එක ගැන විශ්වාසයක් නැති වෙන්න පුලුවන්..
බිස්නස් එකට සුභපැතුම්... ජයවේවා...!!![]()