සපත්තු කේස්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    මචන්ලා සපත්තු දෙකක් ගත්තා වෙනදා දාන සයිස් එක හිතලා ගත්තේ ඊයේ උදේ කලින් එක කැඩිලා නිසා දාගෙන ගියා ඒත් දෑගෙන යනකොට තමා තේරුනේ චුට්ටක් ලොකුඉ කියලා පිටි පස්සෙන් සෙන්ටිමීටර 1ක් විතර ලොකුයි වගේ.මාරු කරනත් බෑලු දාලා නිසා.මේකට අලවන ගෑජට් එකක් තියේලු ඒවා ගන්න තැනක් දන්නවද

    බම්ප් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයා කරන්න ... ඔහොමනම් බෑ :ROFLMAO:
    ------ Post added on Aug 16, 2022 at 9:42 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    ඉස්සරහ ටෝ එකට කොල ගුලියක් හරි පරණ මේස් එකක් හරි ගුලි කරල හිරකරන්න....
    ඕවත් ප්‍රශ්නද....😅
    එහෙම කලා ඇගිලි රිදෙනවානේ එතකොට

    ඔය සපත්තු ප්‍රශ්නේ කල්පනා කරලා ඩිප්‍රෙස් වෙලා මට ගූ ගියා සිංහලු :ROFLMAO:
    ------ Post added on Aug 16, 2022 at 9:45 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    https://www.daraz.lk/products/sunvo...ll&laz_token=65993cf53012f2ff04d9b04e238e6365

    මෙව්වයෙ ගණං දැක්කම ගන්න හිතෙනවද... සපත්තු වලට වඩා ගණං..

    ඊට ලේසියි ඇඳුම් වලට අල්ලන ෆෑඩ් කෑල්ලක් කපල වාටි මහල මේ වගේ හදාගන්න එක... සපත්තුවට අලවන්න ඕනෙනං පිටිපස්සට වෙල්කො පටි කෑල්ලක රෆ් සයිඩ් එක තියල මහගන්න. එතකොට සපත්තුවට ඇලිල හිටියි...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    https://www.daraz.lk/products/sunvo...ll&laz_token=65993cf53012f2ff04d9b04e238e6365

    මෙව්වයෙ ගණං දැක්කම ගන්න හිතෙනවද... සපත්තු වලට වඩා ගණං..

    ඊට ලේසියි ඇඳුම් වලට අල්ලන ෆෑඩ් කෑල්ලක් කපල වාටි මහල මේ වගේ හදාගන්න එක... සපත්තුවට අලවන්න ඕනෙනං පිටිපස්සට වෙල්කො පටි කෑල්ලක රෆ් සයිඩ් එක තියල මහගන්න. එතකොට සපත්තුවට ඇලිල හිටියි...
    මේක හරි....
    එත් සෙටිමිටරයක් විතර ලොකු නම්, සපත්තුව වෙනදා ගන්න සයිස්ම නම්. කරන්න ඉන්සොල් එක යටට දානවා පොඩි කුෂන් එකක්. එක දාපුවාම ඔය ප්‍රශ්නේ 100% හරි යනවා.
    උදා වෙනදා ගන්න DI සයිස් 42 දැන් ලොකු නම්, ඉන් සෝල් එක යටට පොඩි ස්පොන්ජ් එකක් දාලා සපත්තුවේ පරිමාව අඩු කරනවා. එතකොට දිග වෙනස් නොකරත් සයිස් හරි යනවා. mr.මින්ට් වල ඕක කරනවා....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ඉස්සරහ ටෝ එකට කොල ගුලියක් හරි පරණ මේස් එකක් හරි ගුලි කරල හිරකරන්න....
    ඕවත් ප්‍රශ්නද....😅
    Yako oka kalama angili ambarila awidinakota kakula adeta tiyan yanna wenne

    Podi kaaley apey thatha kelinma 2 years daanna balan tama shoes aran dunne (salli tibbe ne e kaley) so first year daanakota kola daala tama yanne. angili ehema ridenawa oi pissu hadenne. Matathak wenakotath epa wenawa. Sapathuwe adiya gewenne uneven widiyata, pathakata bara wela.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    මචන්ලා සපත්තු දෙකක් ගත්තා වෙනදා දාන සයිස් එක හිතලා ගත්තේ ඊයේ උදේ කලින් එක කැඩිලා නිසා දාගෙන ගියා ඒත් දෑගෙන යනකොට තමා තේරුනේ චුට්ටක් ලොකුඉ කියලා පිටි පස්සෙන් සෙන්ටිමීටර 1ක් විතර ලොකුයි වගේ.මාරු කරනත් බෑලු දාලා නිසා.මේකට අලවන ගෑජට් එකක් තියේලු ඒවා ගන්න තැනක් දන්නවද

    බම්ප් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයා කරන්න ... ඔහොමනම් බෑ :ROFLMAO:
    ------ Post added on Aug 16, 2022 at 9:42 AM
    There are shoe inserts. Try eBay. One particular brand is Shoolex.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    dsdsfds.PNG
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    Yako oka kalama angili ambarila awidinakota kakula adeta tiyan yanna wenne

    Podi kaaley apey thatha kelinma 2 years daanna balan tama shoes aran dunne (salli tibbe ne e kaley) so first year daanakota kola daala tama yanne. angili ehema ridenawa oi pissu hadenne. Matathak wenakotath epa wenawa. Sapathuwe adiya gewenne uneven widiyata, pathakata bara wela.
    මාත් පොඩිකාලෙ දැම්මෙ එහෙම තමයි. ඒ මතකෙට කිවුවෙ....😃

    මගෙ සපත්තු පැත්තට ගෙවිලනං නෑ හැබැයි විලුඹ පිටිපස්ස ගෙවෙනව...... මගෙ ස්ටෙප් වල දිග වැඩියි. ඒ නිසා වෙන්න ඇති...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අලුත් දෙකක් ගනින්කෝ….කිරියේ ඉන්නේ සල්ලි කාරයොනේ. ඔය දෙක අරන් තියල උඹ ටිකක් ලොකු උනාම දාන්නත් පුළුවන්.
     
    • Sad
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    අලුත් දෙකක් ගනින්කෝ….කිරියේ ඉන්නේ සල්ලි කාරයොනේ. ඔය දෙක අරන් තියල උඹ ටිකක් ලොකු උනාම දාන්නත් පුළුවන්.
    ඒම ගන්න මට සල්ලි නෑ බ්‍රෝ හ්ම්ම්