සපත්තු Discounts Offers ??

GHost_94

Well-known member
  • Jan 14, 2022
    676
    828
    93
    Oya site walin order krla thiyenwada bn?
    ගන්න හිටියේ. Sketchers black friday sale එකක් තිබ්බා. Store එකේ ගන්න හිටපු එකට very similar එකක් තිබ්බා 60% off . එකෙන් ගත්තා.

    රට store එකේ offer එකක් නැත්නම් . හැබැයි මෙහෙ ලොකු offers ගියොත්.
    Tax එක නිසා. Price difference එකක් නැති තරම්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,917
    67,177
    113
    Step by step kiyhnko gnna hati
    Man thread demma ban blackfriday kale.koheda meke un 100% tax kiyala marenna haduwa,man pegasus 41 eka lankawe price eken bagetath wada aduwen gatte