සප්ත කන්‍යා Movie - 1993

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Mokakda machan me film eke kathawa, poddak ketiyen kiyapan, Aeroplane ekak kadagena watenawada?
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Me sinduwa kiyanna female singer Kamal murder Kara kiyanawane. Eka attada
    Me sinduwa kiyanne damayanthi jayasooriya kamal car ekata yata karala maruwe me Ramani Bartholomeusz
    Ramani-Bartholomeusz-4379.jpg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    මං දුවන් ආවේ අපේ ගෙදර එහා පැත්තේ කන්ද කියල
    එකත් සප්ත කන්‍යා 🥹😂
    මන් හිතුවෙත් මේ අර ඇක්සිඩන්ට් එක ගැන තියෙන ෆිල්ම් එකක් කිය්ල

    Me sinduwa kiyanne damayanthi jayasooriya kamal car ekata yata karala maruwe me Ramani Bartholomeusz
    Ramani-Bartholomeusz-4379.jpg
    accident ekak ne da? marala neme ne?
    ------ Post added on Mar 2, 2024 at 2:29 AM
     
    • Like
    Reactions: NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මං දුවන් ආවේ අපේ ගෙදර එහා පැත්තේ කන්ද කියල
    එකත් සප්ත කන්‍යා 🥹😂
    මාස ධෙක තුනකට කලින් වෙඩිමකට ආවා. සිග්නල් නෑනේ බන් ඔහේ.
    බස් ස්ටෑන්ඩ් එක ගාව ඉදලා කිලෝමීටරයක් විතර එහා කන්දක් උඩ තියන ගෙයක නතරවෙලා හිටියේ
     
    • Like
    Reactions: NRTG

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මාස ධෙක තුනකට කලින් වෙඩිමකට ආවා. සිග්නල් නෑනේ බන් ඔහේ.
    බස් ස්ටෑන්ඩ් එක ගාව ඉදලා කිලෝමීටරයක් විතර එහා කන්දක් උඩ තියන ගෙයක නතරවෙලා හිටියේ

    ඒකනේ මං කැලෑව කියන්නේ. මං යන්නෙත් මාසෙකට පාරක් 😔 යන්නම ඕනේ හින්දා යනවා මිසක්
     
    • Like
    Reactions: NRTG

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඕකෙ DVD එකක් තිබ්බා වගේ මතකයි. හම්බුනේ නැත්තං කියන්න. Nxt week හොයලා rip කරලා දෙන්නම් තිබුනොත්
    machn, hambune na film eka, rip ekak gahala denna puluvanda?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Disks tika hambuna. Weekend eke rip karala dennm.
    View attachment 225847
    හප්පට මේ තියෙන්නේ බඩු.. අඩෝ කීටය 2 හොයල දීපන්.

    මං දුවන් ආවේ අපේ ගෙදර එහා පැත්තේ කන්ද කියල
    එකත් සප්ත කන්‍යා 🥹😂
    ඊයේ එකේ අනුස්මරණයක් තිබ්බ නේද? ඉන්දුනීසියාවේ තානාපති එහෙම ඇවිල්ල තිබ්බ ස්මාරකයට.
    ------ Post added on Mar 6, 2024 at 3:13 PM