ඔව් බන් ukanawa නේද 2500ට තිබ්බෙ. උබල දැන් ඕවා ගන්නැද්ද?
Egg බිල්ඩර්ස්eggs tama
ඔයාට මොන eggs ද මිටි මල්ලි??egguth gnn kaluwo
ඉතිරි භාගේවත් ආරක්ෂා කොර ගනිම්හිටියයින් භාගයයි මම..![]()
ඇඟ පොඩ්ඩක් බැස්සට කාරි නෑ නෙව සැම්ඩීඊ..... වෙන වෙන ඒවා බහින්නේ නැතුව ඈ??Mageth aga nam bahagena yanawa dan.
![]()
mama ehenam fat kandak wenna ona. mama dawasata eggs 32k kanawa. yolk ekath ekka.ado eggs gattama fat eka enne nedda bn
යකෝ දවසට whole eggs නම් 32ක් හොඳනැතුව ඇති. කීය ගානෙද ගන්නෙ මචන්? මෙහෙ 35ක් 40ක් වෙනවා එකක්. ළඟදි 42ට ගියා.mama ehenam fat kandak wenna ona. mama dawasata eggs 32k kanawa. yolk ekath ekka.
amino awuruddakata athiwenna aragena stock karala thiyenne.
man suppliments kiyala use karanne echcharai.
cost:
eggs walata thamai poddak cost eka yanne masekata 30,000k yanawa.
fuel walata black market eken fuel aran giyoth dawasata deparak gym ekata yana nisa up and down 1L yanawa. ethakota fuel walatath 30,000k yanawa. okkoma 75,000 maseta giya. fuel cost eka nam dan save una electric bike eka nisa.
karana workout eke hatiyata eka awulak naයකෝ දවසට whole eggs නම් 32ක් හොඳනැතුව ඇති. කීය ගානෙද ගන්නෙ මචන්? මෙහෙ 35ක් 40ක් වෙනවා එකක්. ළඟදි 42ට ගියා.
බිත්තර 32 * 30 = 960යි මාසෙට. එකක් 31.50ක් විතර වෙන්නෙ. ලාබයි එහෙම බලද්දි.