සප්ලමන්ට්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් බන් ukanawa නේද 2500ට තිබ්බෙ. උබල දැන් ඕවා ගන්නැද්ද?

    ගන්නව. ඒත් most of the සිංහලු අනාතයි.
    gym ගොඩක් ඒව බංකොලොත්. වහනව ගොඩක් ඒව මේ වෙද්දි.
    ලොකුම ඒව විතරයි ටිකක් ඇදන් යන්නෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙයා ගන්නවා දේශීයව නිෂ්පාදනය කරපු සුදුපාට දියරයක් වැනි සප්ලිමන්ට් එකක්. මයින්ද මාත්‍යා තමයි ප්‍රඩක්ට් එක බෙදන්නේ.

    බීපු ගමන් හයිහත්තිය එනවලු පොරට

    👇

    @erozan
     
    • Haha
    Reactions: KSPathirana

    HmNRazor

    Well-known member
  • eggs tama
    Egg බිල්ඩර්ස් 🥴

    egguth gnn kaluwo
    ඔයාට මොන eggs ද මිටි මල්ලි?? 🥴

    හිටියයින් භාගයයි මම.. 😥
    ඉතිරි භාගේවත් ආරක්ෂා කොර ගනිම්🥴

    Mageth aga nam bahagena yanawa dan.
    😐😑
    ඇඟ පොඩ්ඩක් බැස්සට කාරි නෑ නෙව සැම්ඩීඊ..... වෙන වෙන ඒවා බහින්නේ නැතුව ඈ?? 🥴
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Badu ganan gihin na...rupiyala masta baldu wela.

    No xplode ekai true mass ekai gahapan.. masa 3n onama agak hadanna puluwan.
    ------ Post added on Jul 9, 2022 at 3:43 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ado eggs gattama fat eka enne nedda bn
    mama ehenam fat kandak wenna ona. mama dawasata eggs 32k kanawa. yolk ekath ekka.

    amino awuruddakata athiwenna aragena stock karala thiyenne.

    man suppliments kiyala use karanne echcharai.

    cost:
    eggs walata thamai poddak cost eka yanne masekata 30,000k yanawa.
    fuel walata black market eken fuel aran giyoth dawasata deparak gym ekata yana nisa up and down 1L yanawa. ethakota fuel walatath 30,000k yanawa. okkoma 75,000 maseta giya. fuel cost eka nam dan save una electric bike eka nisa.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641

    යකෝ දවසට whole eggs නම් 32ක් හොඳනැතුව ඇති. කීය ගානෙද ගන්නෙ මචන්? මෙහෙ 35ක් 40ක් වෙනවා එකක්. ළඟදි 42ට ගියා.

    බිත්තර 32 * 30 = 960යි මාසෙට. එකක් 31.50ක් විතර වෙන්නෙ. ලාබයි එහෙම බලද්දි.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    man eye gaththa applied nutrition diet whey eka 25k una 5LB. Supplement Wearhouse nugegoda outlet eken gaththe. keeyata thibba ewada. ON gold whey eka 26i. lesi na dan protein gannawa kiyana eka. SW stock thiyenawa. online oder danna epa. dlivery walata kal yanawa. gihin ganna
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    යකෝ දවසට whole eggs නම් 32ක් හොඳනැතුව ඇති. කීය ගානෙද ගන්නෙ මචන්? මෙහෙ 35ක් 40ක් වෙනවා එකක්. ළඟදි 42ට ගියා.

    බිත්තර 32 * 30 = 960යි මාසෙට. එකක් 31.50ක් විතර වෙන්නෙ. ලාබයි එහෙම බලද්දි.
    karana workout eke hatiyata eka awulak na
    eggs wala ganan ithin naginawa kohomath
     
    • Love
    Reactions: pradeeplk1025