Bump
එල මචං.. දියුණුවෙන් දියුණුවට පත්වේවා..
Bump![]()
බොහොම ස්තුතියි කාටත්good luck bro
Ow e tika wenas krnwa mchanසුභ පැතුම් මචන්!
පේජ් එකේ කවර් එකට උබ ගත්ත ෆොටෝස් ටිකක් එකතුකරලා (කොලාජ්) ගැෆික් එකක් ලස්සනට ඩිසයින් කරලා දාපන්. දැන් එක උබේ වැඩේට සෙට් වෙන්නෙ නෑ වගේ.
ප්‍රොෆයිල් ෆොටෝ එකෙත් බැක්ග්‍රවුන්ඩ් එක අඩු කරලා ලොගෝ එක තව හොදට පේන්න ලොකු කරලා දාපන්.
backdropsstudio akata basik one badu tika poddak keyanavada gattha ava
math poddak oya side aka karannabaluve lokuvata namai job aka karana gaman part time wage
danata a7ii cam akai editing valata pc akakui hadala tyanne.eta amatharava ganna one ava poddak keyanna
aniway good luck brother