සපුගස්කන්ද පිරිපහදුවේ ගින්නක් 🔥🔥🔥

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෝඩ හැත්ත. වැහි පිරිත කිව්ව නම් වැහැල ඕක නිවෙනවනේ 🤷🏻‍♂️
    වැහි පිරිත + ධජග්ග සුත්‍රය යන්නෝනේ
    ඊට පස්සේ තුන් පූට්ටුවෝ බනීද දන් නෑ කලවම් බඩු එවලා කියලා
     
    • Haha
    Reactions: Candid-B