සපුගස්කන්ද විහාරය

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සපුගස්කන්ද විහාරය

    මේ සීන් එක ඇත්තද බන්
    :):):)

    safe_image.php

    22.gif

    :shocked::shocked::shocked::shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක මචං කැමරාවෙන් වෙන සීන් එකක්. කැමරාවේ කාචයට වෙන තැනක තියන ලයිට් එකක් වැදිලා දිස්නේ විහිදුනාම තමයි ඔය වැඩේ වෙන්නේ. හොදට බලපං ඔහොම වීඩියෝ වල අනිවාර්යෙන් කැමරාව සුලු වශයෙන් හරි චලනය කරනවා. එතකොට තමයි අර ආලෝක ලපය හෝ වස්තුව චලනය වෙනවා වගේ පේන්නේ. එහෙම නැතුව නිෂ්චල කැමරාවකින් නම් ඔහොම දුවන ආලෝක ලප පේන්නෙ නෑ. ඔය මාධ්‍ය කාරයෝ තමන්ගේ නිවිස් බලන ප්‍රමාණය වැඩි කර ගන්න ආගම, ධර්මය විතරක් නෙවෙයි අම්මා තාත්තා උනත් විකුණයි බං.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕක මචං කැමරාවෙන් වෙන සීන් එකක්. කැමරාවේ කාචයට වෙන තැනක තියන ලයිට් එකක් වැදිලා දිස්නේ විහිදුනාම තමයි ඔය වැඩේ වෙන්නේ. හොදට බලපං ඔහොම වීඩියෝ වල අනිවාර්යෙන් කැමරාව සුලු වශයෙන් හරි චලනය කරනවා. එතකොට තමයි අර ආලෝක ලපය හෝ වස්තුව චලනය වෙනවා වගේ පේන්නේ. එහෙම නැතුව නිෂ්චල කැමරාවකින් නම් ඔහොම දුවන ආලෝක ලප පේන්නෙ නෑ. ඔය මාධ්‍ය කාරයෝ තමන්ගේ නිවිස් බලන ප්‍රමාණය වැඩි කර ගන්න ආගම, ධර්මය විතරක් නෙවෙයි අම්මා තාත්තා උනත් විකුණයි බං.

    Ammapa atta...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ammapa atta...

    ඕක කාලෙකට කලින් මචං මම අපේ පන්සලේදි අත්දැකීමෙන්ම දැන ගත්තා. මොකද බං ලෙන්ස් එකට ෆ්ලෑෂ් ලයිට් වගේ එලියක් වැටුනම සුලු චලනයකින් ඇති තරම් කරකවන්න පුලුවන්. ඕකත් අර රව්මට රව්මට දෙවියෝ වඩිනවා කියලා ඉස්සර ෆොටෝ පෙන්නපු එකේම තවත් අවස්තාවක් තමයි මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විවිධ වර්ගයේ පිටසක්වල යානා කැමරා කාචයේ සටහන් වූ දුර්ලභ අවස්තා

    පාර මත පතිත වූ යානය :P
    o-LENS-FLAREMISS-570.jpg

    තන පිටිය මතට ගොඩ බට යානය

    caontariocoborg17july13.gif

    මේත් ඕවම තමයි