⚡ රන්වල අනතුරේදී සපුගස්කන්ද OIC වැරදි බව හෙළිවේ

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය


    2025.12.11 වන දින සපුගස්කන්ද පොලිස් වසමේ ගල්වල හන්දියේ සිට පවර් හවුස් හන්දිය දක්වා දිවෙන මාර්ගයේ දෙණිමුල්ල හන්දිය ආසන්නයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක සපුමල් රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථය යතුරු පැදියක හා කාර් රථයක ගැටී අනතුරක් සිදු විය.

    මෙම රිය අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව පොලිස්පතිතුමාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විර්මශනයක් සිදු කරන ලදි.

    එම විමර්ශනයේදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදු කල රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදුකර ඇති බවට නිරීක්ෂණය වී ඇත.

    ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිතුමා විසින් උපදෙස් ලබා දී ඇත.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    අද මුළු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට

    npp-jvp.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    ආයි නැ ගලවගෙන ගියේ. ඒකයි ඕක දෙනකං මේ ඉන්න බැරුව ඉන්⁣නේ.

    අපේ හෝමගම එහෙම ගියා යැමක්

    ඡන්දෙ බලලා වැඩක් නෑ වගේ හෝදාගෙන ගිහිල්ලා තියෙන්නේ. 😆 මලිමාවට ජය

    අපි බලමු තාම චෝදනා විතරයි නෙ චූදිතය වෙලා නැ, ඒ ගැන ප්‍රකාශය ක් දීල නැ

    වංචා කරල තිබ්බොත් නම් ඉතින් පාර්ලිමේන්තුවේ න් ඉල්ලා අස් විය යුතුයි, නැත්තන් විශ්වාසභංග යක් ගෙනත් මන්ත්‍රීකම අහොසි කරන්න ඕනි 👍

    ඵහෙම ඉතිං අනුරවත් ඵළවන්‍නද හිතන් ඉන්නේ..ඒවට නම් ලේසි වෙන ඵකක් නෑ..ගෝඨා වගේ පෙන්දෙක් නෙමෙයි අනුර කියන්නේ කට්ට කාලා ඔතනට අාපු චරිතයක්...අනික ඵහෙම ඵළව ඵළව ඉන්න ගියොත් ඉතිං ලංකාව ලෝකෙටම ජෝක් ඵකක් වෙයි..



    ඕවා නම් දවල් හීන බං..මේ අවුරුදු 5 හොල්ලන්න බෑ ලොවෙත්.🤭🤭
    ------ Post added on Feb 2, 2025 at 9:12 AM

    ජෙප්පොන්ට චන්දෙ දීපු නැති එවුනට තමයි ඔක්කොම තියන ප්‍රශ්න තියෙන්නෙ. චන්දෙ දීපු එවුන්ගෙන් 95%ට වගේ නම් අවුලක් නෑ වගේ.
    හිතේ තියන දුකට තරහට threads දැම්මට වැඩක් නෑ, මේ ආන්ඩුව තව අවුරැදු 41/2ක් ඉන්නවා.
    බොහෝ විට ඊලග චන්දෙත් දිනයි.

    බලපන් බයියෝ ටොයියෝ ලපයි සිපයියෝ හුංගෝ බුංගෝ වැටිච්ච තැන. දැන් බොරු දාලත් post හදන තැනට වැටිලා :lol:

    උබලට මේ ආත්මෙට ගොඩ ඒමක් නෑ. සැමදා හැඩූ කඳුලින් තමයි :lol: Mark my words
    මයිනා ගිය ගමන් බඩු බනිස්.
     
    • Haha
    Reactions: kasun090354t

    AnuradhaRa

    Well-known member
  • මයිනගේ පොලිසිය කැලෑ නීතිය , පළාත් සභා දිනුව නම් මේවා විසඳෙනව​



    මොක්කුද බං ඒ
    ගහන කැත

    අරූ ඉන්නව ගාණක්වත් නැතුව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,069
    113
    සේදවත්ත
    රංවලය බීලා ඉදලා මාට්ටු වෙලා අස්සට දැම්මත් ස්ථානාධිපති ඉවරයි
    ඌව ශේප් කරලා යැව්වත් ස්ථානාධිපති ඉවරයි

    මේවා කැකිල්ලේ තීන්දු 😜😜