සපෝටර්......

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    image001kaf.jpg

    මචංලා මේ වගේ තමන්ගේ හොදම යාළුවාට සපෝට් එකක් දෙන්න ගිහිල්ලා කාපු කටු ඔයගොල්ලන්ගෙ ජීවීතේත් ඈතිනෙ????කෑමතිනම් අපිටත් ඒ රසබර අවස්ථා දෑනගන්න මෙතන දාන්න.;);););););););)
     
    • Like
    Reactions: කාඩ රජා

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,680
    1
    2,476
    113
    මේක මට වෙච්ච එකක් නෙවෙයි, මගේ යාලුවෙක් කාපු කට්ටක් :D
    2004දි වෙලා තියෙන්නෙ, මෑන් O/L වලදිලු උනා කිව්වෙ...

    අපේ එකාගෙ යාලුවෙක්ගෙ කෙල්ලට ටවුන් එකේ කොමියුනිකේශන් එකක කොල්ලෙක් ටෝක් එකක් දාලා කියල මූවත් එක්කන් ගිහින් සද්දයක් දාලා එමු කියලා. අපේ එකාට හෙන පොඩි
    (බටු) ඇඟක් තියෙන්නෙ. ඔන්න ඉතින් මූත් ලොක්කා වගේ ගිහින් රිංගුවලු කොමියුනිකේශන් එක ඇතුලට...

    ඇතුලට ගිය පරක්කුව විතරලු අහල පහල කඩ හැම එකේම කොල්ලො ටික ඇවිත් කඩේ ඇතුලෙ පිරුනලු. දැන් අපේ එකා හිතුවලු හරි දැන්නම් ඉවරයි, දුවන්නත් බෑනෙ, ගුටි කාලම යමු කියල.. :D

    තඩි කලු උස මහත එකෙක් ඇවිත් මූගෙ බෙල්ලෙන් අල්ලල කඩේ එකාට පෙන්නල ඇහුවලු 'මූද?' කියල... කඩේ එකා නෑ කිව්වගමන් මූව කඩේ පැත්තකට තල්ලු කරල දැම්මලු... මූත් කොල කෑල්ල වගෙ ගිහින් පුටුවක් ගාව වැටුනලු... මූ එහෙමම නැගිටල ඒ පුටුවෙම වාඩි උනාලු(ඌ දන්නෙත් නැහැල්ලු, ඉබේම වෙලා).... :lol::lol::lol:

    දැන් මූ කට ඇරන් බලන් ඉන්න්වලු මූගෙ යාලුවට වෙන්න යන වින්නැහිය... හැබැයි මහ දෙයක් උනේ නැහැල්ලු ගොඩින් ශේප් වෙලා...

    හැම දේම ශේප් වෙනකන් මූත් පුටුවට වෙලා කට ඇරන් ඉන්නවලු , මැජික් බලනව වගේ.. :lol::lol::lol:

    ඔහොම ඉන්නකොට අර කලින් මූව බෙල්ලෙන් අල්ලපු එකා ලඟට ඇවිත් ඇහුවලු

    "මල්ලී, බීම එකක් අර්න් දෙන්නද?? උගුර කට එහෙම වේලිලා ඇතිනෙ.." :rofl::rofl::lol::lol::rofl::rofl:

    (ඇත්තටම බීම එකක් අරන් දුන්නලු)
    :lol::lol::lol::lol:
     
    ඌට පාඩු වෙලා නෑ එහෙනම්.
    :D:D:D:D:D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේකනම් කියන්නත් මොකක්ද වගේ,
    මම A'L කරන කාලේ නුගේගොඩ ප්‍රසිද්ධම physics සර් කෙනෙක් ලඟට පන්තිගියා,

    අපේ ඉස්කෝලේ හෙන සෙට් එකක් එකටම වාඩිවෙලා ඉන්නේ, එකෙක් ප්‍රසිද්ධ ගැහැණු පාසලක කෙල්ලෙක්ට ලයින් දානවා, මෑන් මගේ ෆිට් එකක්..

    ඔන්න දවසක් මූට ඉන්නම බෑ කියලා අර කෙල්ලට ලියුමක් යවන්න ඕනා කිව්වා, ඔන්න පන්තිය කරගෙන යනවෙලාවේම ලියුමත් මෑන්ස් ලිව්වා..

    මමතමයි පිරිමි පේළියේ කෙරවලේ ඉන්නේ, ඔන්න මම ඒක අරන් එහාපැත්තේ කෙල්ලට දීලා අර කෙල්ලවත් පෙන්නලා ඉස්සරහට යවන්න කියලා ඇරියා,

    ඔන්න ඒ කෙල්ලට ලියුම ගියා, ඒකි ලියුම බැලුවා... පස්සහැරිලා අපේ දිහාත් බලලා ලියුම ඉස්සරහට යැව්වා...

    සර්ටම ලියුම ගියා,
    සර්කාරයා බැලුවා, පහලට බැහැලා මේක ආපහු පස්සට යවන්න කියලා දුන්නා, අපිව දැන් වෙව්ලනවා..:sorry:

    ඔන්න පස්සෙන් පස්සට ඇවිල්ලා මගේ ලඟින් නැවතුනා, සර් මගේ ලඟට ඇවිල්ලා "ආ යකෝ උඹලා එන්නේ ඉගෙනගන්නද? ********** :growl::growl:"
    උඹද මේක දුන්නේ, යාළුවව කියන්නත් බැරිනිසා මම ඔව් කිව්වා,

    එදා තමයි ඒ සර් ගාවට ගිය අන්තිම දවස...:(
     
    හි...හි... මරු.ඒ කෙල්ල නියම වෑඩක් කරලා තියෙන්නෙ.කොහොම උනත් සර් ඉස්සරහා චාටර් උන එක තමයි අවුල.:cool::cool::cool: