සබන් යොදා අත් සේදීමෙන් සිදුවන්නෙ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මුකුත් වෙන්නෙ නෑ. විෂබීජ වලට අපි ඔරොත්තු දෙන එක අඩු වෙලා සබන් බිස්නස් ස්ක්සස් වෙනවා
     
    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    සබන් යොදා පුක සේදීමෙන් පුකේ දුගඳ නැති කර ගත හැකිද?
    පඩ @Geshi95
    මේ මොන ගොටුකොල පොන්නයෙක්ද?

    ඇයි එහෙම කියන්නේ. ඒ අකුව්න්ට් එක කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ගොන් ආතල් නම් දීල නැ කාටවත්.
    සිරාවට මචන්. ඒ කෙල්ලෙක් බන්. මම මේකෙ උන් අරවා මේවා කියන ගොඩක් වෙලාවල් වලට මේක කියලා ඇති. ඒ ලමයා කවුරු උනත් හරිම හොද කෙනෙක්. මොකද අද්‍යාපනය පැත්තෙන් මට ලොකු උදව්වක් කරා. මම ඒක ප්‍රසිද්ධියෙ මේකෙ දාන්න හැදුවමත් එපා කියුවා. මම එයාගෙ කියලා දන්නෙ නැතුව ඒ බ්ලොග් එකක තිබුනු ලිපියකුත් දවසක් මේකෙ දැම්මා. පස්සෙ එයාගෙ කියලා දැනගෙන සොරි කියන්න තමයි මැසේජ් එකක් දැම්මෙ. ඒ ලමයා මේ කොහේවත් ඉන්න උන්ගෙන් කතා අහන්න ඕනෙ නෑ බන්. ඒකිට හැමදේම තියෙනවා. ගාල්ලෙ ගොඩක් ප්‍රසිද්ධයි මෙයාලගෙ බිස්නස් උනත්. මම මේක කියුවෙ කාගෙන්වත් එක දාගන්න නෙමෙයි. හැබැයි අහිංසක කෙල්ලොන්ට බලු කතා කියනකොට මට නම් මල පනිනවා. ඒකයි මචන්. මේකෙ පාඩුවෙ තමන් දන්න දෙයක් ශෙයා කරන් ඉන්නකොට හරි අමාරුයි සමහර පොන්නයන්ට.
    ------ Post added on May 18, 2023 at 9:06 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,576
    6,155

    Bump