mara talent ekak !


patta machan +
අයියෝ සබං



bump

පිස්සු පීකුදු මොනවා නැතත් මාරම වැඩ්ඩෙක්

Nice post Brother.... Rep +6
ඔහොම්මමයි වෙන්නේ මට




ගොඩාක් ලස්සනයි.....මමත් ඉස්සර සබන් වලින් නර්මාණ කරලා තියෙනවා...රෝස මලක් හැදුවා..ගිරව් ජෝඩුවක් හැදුවා....ඒත් දැන් නම් ඒවා එකක් වත් ගෙදර නෑ...![]()
මට නම් ටූල් වර්ග මොකුත් තිබුණෙ නෑ.. ආයකටුකුයි පොඩි ඉස්කුරැප්පු නියනකුයි තමයි පාවිච්චි කළේ....
ආයෙත් වෙලාවක එකක් හදන්න ඕනි...![]()