සබරගමුව හෙල්ප් අඩේ.. සබරගමුව කැම්පස් එක ලග කන්දක් තියෙනවලු. "ආදර කන්ද" ද මොකක්ද කියලා.(ඒ නමින්ලු කැම්පස් උන් දන්නේ). එකට ගමේ මිනිස්සු කියන නම මොකක්ද කියල හොයලා දියන්කෝ.. :baffled::baffled::baffled: