" සබ්මැරිනයක් " කන්න හොද තැනක් කියන්නකෝ 😂

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    දැන් නම් එහෙම තැනක් නෑ බම්. ඉස්සර Dinemore කිව්වම සබ්මැරීන් වලට ඉස්තරම්ම තැන.
    ලඟදි ආවා Burley කියලා එකක් එතන කාපු පළවෙනි වතාව නියමයි, උණු ඌවෙ දුන්නෙ, පස්සෙ දවසක ගියා බන් එක ෆ්‍රිජ් එකෙන් අරන් වගේ ඇතුලෙ ෆිලින් ටිකත් ඒමමයි.. අයෙ ගියෙ නෑ...
    McDonald එකේ 12" එකත් ඉස්සර් තිබ්බ දැන් නෑනෙ ඒකත්.
     
    • Like
    Reactions: windows_ubuntu