70000 ට වගෙ හොද phone එකක් කියන්නකෝ

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    FREE FIRE ලැග් නොවන🥲 එඩිටින් එහෙම කරන්න පුලුවන් phone එකක් කියන්නකෝ මම අසාවෙන් ඉන්නෙ OPPO A5 PRO එහෙකට මොකො හිතන්නෙ ඒක ගැන
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    FREE FIRE ලැග් නොවන🥲 එඩිටින් එහෙම කරන්න පුලුවන් phone එකක් කියන්නකෝ මම අසාවෙන් ඉන්නෙ OPPO A5 PRO එහෙකට මොකො හිතන්නෙ ඒක ගැන
    මෙහෙමත් අඩුකුලයක් නං දැක්කෙම නෑ මං
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,857
    113
    OPPO කියන්නේ සුපිරි ෆෝන් brand ඵකක්. මං ළගත් තියෙනවා..❤️

    මෙහෙමත් අඩුකුලයක් නං දැක්කෙම නෑ මං

    උඹලගේ අලි කුලේ ඒවා වගේ green line නම් ඵන්නේ නෑ OPPO වල 🤣

    iiyhHn2.png

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    OPPO කියන්නේ සුපිරි ෆෝන් brand ඵකක්. මං ළගත් තියෙනවා..❤️

    ඔව් බන් මාත් oppo එකක් අවුරුදු 4 පට්ට ගැහුව්වා එකායි oppo එකක්ම ආස ගන්න එත් මගෙ ආසම දේවාල් දෙක හරියට කරගන්න බැරිනම් අවුල් නේ
    මම සැම්සුම් ෆෝන් වලට ආස නැ එකාත් එක හෙතුවක් නැත්නම් ගන්නෙ සැම්සුම්🥹
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,857
    113
    ඔව් බන් මාත් oppo එකක් අවුරුදු 4 පට්ට ගැහුව්වා එකායි oppo එකක්ම ආස ගන්න එත් මගෙ ආසම දේවාල් දෙක හරියට කරගන්න බැරිනම් අවුල් නේ
    මම සැම්සුම් ෆෝන් වලට ආස නැ එකාත් එක හෙතුවක් නැත්නම් ගන්නෙ සැම්සුම්🥹

    මං ළග නම් තියෙන්නේ නම් find x9 pro ඵකක්.ගත්ත පලවෙනිම OPPO phone ඵක. samsung නම් මාත් කැමතිම නෑ..කලින් use කරලත් නෑ..කලින් use කරල තියෙන්නේ LG, අයිෆෝන්, පික්සල්..🙂
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    මං ළග නම් තියෙන්නේ නම් find x9 pro ඵකක්..samsung නම් මාත් කැමතිම නෑ..කලින් use කරලත් නෑ..
    oppo හොදයිනෙ බන් අර මං කිව්ව එක හයිය ෆෝන් එකක් නිසා තමා තවත් කැමති මගෙ දැන් තියෙන එකත් මගෙ අතින් හෙනට වැටිලා තියෙ මම උඩක වැඩ කරන කෙනෙක් නෙමේ එත් ෆොන් එකක් ගත්තාම කිසි ගානක් නැ
     
    • Love
    Reactions: Bitter Truth

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    Xiami ganna .. supiri cam oni nam flagship .. nethnam note 14-15 pro super
    හොයලා බැලුවා මගෙ ගාණ එක්ක බලද්දි එත් ගුගල් එකෙ උනත් හොදයි කියන්නෙ oppo a5 pro ඔය රෙඩ්මි කියන ජාතිය හොදයිද බන් මම ආහලා තියෙ රත්වෙනවා කියලා හෙනට
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    මං ළග නම් තියෙන්නේ නම් find x9 pro ඵකක්.ගත්ත පලවෙනිම OPPO phone ඵක. samsung නම් මාත් කැමතිම නෑ..කලින් use කරලත් නෑ..කලින් use කරල තියෙන්නේ LG, අයිෆෝන්, පික්සල්..🙂

    උඹ කොහෙන්ද ගත්තේ..?battery life දවස් 3ක් තියෙන්නේ ඕකේ නේද?
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    ?
    මන් නං ෆෝන් කඩේට ගියා අතේ තියන ගානට තියෙන ෆෝන් එක ගත්තා.
    මටනම් ගේම් ගහාන්න ඔනෙ🥹

    ?

    මටනම් ගේම් ගහාන්න ඔනෙ🥹
    උඹ කොහෙන්ද ගත්තේ..?battery life දවස් 3ක් තියෙන්නේ ඕකේ නේද?
    අම්මො එච්චරයි ඕක 2ක් පන්නලා නේද
    ------ Post added on Feb 15, 2026 at 12:34 PM
     
    • Sad
    Reactions: deanXX

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,145
    46,857
    113
    උඹ කොහෙන්ද ගත්තේ..?battery life දවස් 3ක් තියෙන්නේ ඕකේ නේද?

    වෙන රටකින් ගෙන්න ගත්තේ..ලංකාවේ global version ඵක නෑ..😬