සබ්ස්ක්‍රයිබ් 1000ක් අරන් දෙන්නකො

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    https://www.youtube.com/@visualvibesgraphics
    චැනල් ලින්ක්

    මේකෙ වොච් හවර්ස් 3500යි මට සබ්ස් 1000ක් අරන් දෙන්න. ලෝන් වලට හිරවෙලා කෙල වෙලා ඉන්නෙ. පුලුවන් තරම් සපෝර්ට් එකක් දෙන්න කියක් හරිහොයා ගන්න
     
    Last edited:

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    560
    770
    93
    උබ ඔය චැනල් එක සල්ලි හොයන්න බලන් කරන එකක්නම් ඔය වැඩේ හරියන්නේ නෑ...
    1735527540251.png
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    https://www.youtube.com/@visualvibesgraphics
    චැනල් ලින්ක්

    මේකෙ වොච් හවර්ස් 3500යි මට සබ්ස් 1000ක් අරන් දෙන්න. ලෝන් වලට හිරවෙලා කෙල වෙලා ඉන්නෙ. පුලුවන් තරම් සපෝර්ට් එකක් දෙන්න කියක් හරිහොයා ගන්න
    Umbata oney nam honda content hadala karaganin balen subscribers la hinga kanne nathuwa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    මිනිස්සුන්ට උබේ වීඩියෝ බලන්න හේතුවක් නෑ. හේතුවක් හදපන්. එතකොට බලයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක හරියන්නෙ නෑ බන්. පින්‍රස්ට් එකෙන් පින් කරපන්
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    උඹට ඕකෙන් සත පහක් එන් නැ.. විඩියෝ එකක දිග තප්පර හයයි.. යකෝ ඇඩ් එකක්වත් ප්ලෙ වෙන්න්න හෙතුවක් නැ.. උඹෙ විඩියෝස් වල