සබ්‍රි_නානගෙ_සහය_ගෝඨාභයට?

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සබ්‍රි_නානගෙ_සහය_ගෝඨාභයට?

    Ali Sabry is a great son of Sri Lanka.

    A sinhalese who's faith is Islam.
    He can transform SL Muslim community

    This is exactly what we want folks.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මේ අප්‍රේල් මාසේ සබ්රි.. ඔය අගෝස්තු මාසේ සබ්රි.. පල්ලෙහා තියෙන්නේ ඔක්තෝබර් මාසේ සබ්රි.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    නානා කියන්න එපා හුත්තොහ් ඡන්ද කැඩෙනව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72481571_2244217242536336_2812194137011388416_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Ali Sabry is a great son of Sri Lanka.

    A sinhalese who's faith is Islam.
    He can transform SL Muslim community

    This is exactly what we want folks.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    Wtf huththo? 01:00 waladi mu kiyanawa. Api kamathi unath akamathi unath. 9.5mn sinhala chanda kiyala.

    Ethakota mun sinhala jathiya maha jathiya wenawata kamathi na. Muwa hama gahanna oonene yako. Balapanko kiwwa kathawa. Age le rath una meka ahuwama
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ali Sabry is a great son of Sri Lanka.

    A sinhalese who's faith is Islam.
    He can transform SL Muslim community

    This is exactly what we want folks.
    බෝම්බෙන් සහරාන් හදන්න යන මුස්ලිම් රාජ්‍ය කවුරුත් පිළිකුල් කරනවා. එත් සාබ්රි පැනෙන් හදන්න යන මුස්ලිම් රාජ්‍යයෙයිම් සුමන්තිරන් පැනෙන් හදන්න හදන ඉලමෙයි බයානකකම සිංහලුන්ට තේරෙනකොට ඔය සබ්රි සැහෙන දේවල් ටිකක් කරලා තියෙයි මගේ මිත්‍රයා. බලේ නැතුව අදාළ නැති සිංහල පක්ෂෙක දෙවෙනියා එක මැසේජ් එකකින් එලියට ඇදලා දැම්මා නම් ක්ල්යන්ට්ට බලය ආවම ලෝයර් කොහොම හැසිරේවිද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Wtf huththo? 01:00 waladi mu kiyanawa. Api kamathi unath akamathi unath. 9.5mn sinhala chanda kiyala.

    Ethakota mun sinhala jathiya maha jathiya wenawata kamathi na. Muwa hama gahanna oonene yako. Balapanko kiwwa kathawa. Age le rath una meka ahuwama
    ඕක මම කිව්වේ ඔය යකා ඕක කිව්වා දවසට පහුවෙනිදා, එදා කිරියේ උන් මගේ බොටුව මිරිකලා නානව සතුටු කලේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බෝම්බෙන් සහරාන් හදන්න යන මුස්ලිම් රාජ්‍ය කවුරුත් පිළිකුල් කරනවා. එත් සාබ්රි පැනෙන් හදන්න යන මුස්ලිම් රාජ්‍යයෙයිම් සුමන්තිරන් පැනෙන් හදන්න හදන ඉලමෙයි බයානකකම සිංහලුන්ට තේරෙනකොට ඔය සබ්රි සැහෙන දේවල් ටිකක් කරලා තියෙයි මගේ මිත්‍රයා. බලේ නැතුව අදාළ නැති සිංහල පක්ෂෙක දෙවෙනියා එක මැසේජ් එකකින් එලියට ඇදලා දැම්මා නම් ක්ල්යන්ට්ට බලය ආවම ලෝයර් කොහොම හැසිරේවිද?

    බදුර්දීන් වෙනුවෙන් උණුවෙන්නේ නැති හිත සබ්රි වෙනුවෙන් උණු වෙන්නේ ඇයි ප්‍රෙන් ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    ඕක මම කිව්වේ ඔය යකා ඕක කිව්වා දවසට පහුවෙනිදා, එදා කිරියේ උන් මගේ බොටුව මිරිකලා නානව සතුටු කලේ.
    ටහුකන්ඩ. දැනුයි බන් මේක දැක්කෙ. නොදකින් යකො. පිටිපස්සෙ ඉන්නෙ ගෝටා නෙද. යකො ඔය වගේ කතාවක් කොහොම අහන් ඉන්නවද මන්ද. මට නම් එපාම උනා. මූ නම් සුපිරිම ගේමක් ගහනව බන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බදුර්දීන් වෙනුවෙන් උණුවෙන්නේ නැති හිත සබ්රි වෙනුවෙන් උණු වෙන්නේ ඇයි ප්‍රෙන් ;)
    අපි දන්නවනේ බන් කොච්චර රිවත් සජ්ජා ජනාදිපති වෙන්නේ නැහැ කියලා. ඉතින් සජ්ජට සහරාන් සපෝට් කලත් වැඩක් නැහැ. නමුත් ගෝටා දිනන එකා. උට සපෝට් කරන උන් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපි දන්නවනේ බන් කොච්චර රිවත් සජ්ජා ජනාදිපති වෙන්නේ නැහැ කියලා. ඉතින් සජ්ජට සහරාන් සපෝට් කලත් වැඩක් නැහැ. නමුත් ගෝටා දිනන එකා. උට සපෝට් කරන උන් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනා.

    paradox බන්...උඹේ කතාව මුස්ලිම් සමාජේ හදන්න.... ඉතින් උඹ දැන් ආණ්ඩුවේ ඉන්නේ බලවත්ම ඇමතිගෙන් පටන් ගනින්කෝ...එක thread එකක් පෙන්නපන් ඒ වෙනුවෙන් දාපු
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ටහුකන්ඩ. දැනුයි බන් මේක දැක්කෙ. නොදකින් යකො. පිටිපස්සෙ ඉන්නෙ ගෝටා නෙද. යකො ඔය වගේ කතාවක් කොහොම අහන් ඉන්නවද මන්ද. මට නම් එපාම උනා. මූ නම් සුපිරිම ගේමක් ගහනව බන්
    ඕකා ගහන්නේ රජ ගේමක් බන්. ටිප්ලිට්ස් නෝනා බැක් කරන්නේ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    paradox බන්...උඹේ කතාව මුස්ලිම් සමාජේ හදන්න.... ඉතින් උඹ දැන් ආණ්ඩුවේ ඉන්නේ බලවත්ම ඇමතිගෙන් පටන් ගනින්කෝ...එක thread එකක් පෙන්නපන් ඒ වෙනුවෙන් දාපු
    දැන් ආණ්ඩුවක් තියෙනවද බ්‍රෝ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    සාමාන්‍යෙන් සිංහල බසේ, "කැමති උනත් අකමැති උනත්" කියන කොටස පාවිච්චි කරන්නෙ, කතා කරන කෙනා අකමැති ඒත් තමන් කියන දේ ප්‍රජාතන්ත්‍රවාදී බව රියැලිටි එක පෙන්ව දෙන්න. මූ කිසි බයක් නැතුව සිංහල මහ ජාතියට අභියෝග කරානෙ මූගෙ කතාවෙ තව දෙයක් නොකිය කියනව, අපි කැමති උනත් අකමැති උනත් මහ ජාතිය සිංහල නිසා මේ රට අපිට දියුනු කරන්න බෑ කියලත්. මහ ජාතිය මුස්ලිම් කරන්න ඕන කියලනෙ මූමෙ කියන්නෙ.
     
    මේකේ එහෙම එකක් කියන්නේ නෑනේ...උඹ අහන එක වෙන එකක්ද ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සාමාන්‍යෙන් සිංහල බසේ, "කැමති උනත් අකමැති උනත්" කියන කොටස පාවිච්චි කරන්නෙ, කතා කරන කෙනා අකමැති ඒත් තමන් කියන දේ ප්‍රජාතන්ත්‍රවාදී බව රියැලිටි එක පෙන්ව දෙන්න. මූ කිසි බයක් නැතුව සිංහල මහ ජාතියට අභියෝග කරානෙ මූගෙ කතාවෙ තව දෙයක් නොකිය කියනව, අපි කැමති උනත් අකමැති උනත් මහ ජාතිය සිංහල නිසා මේ රට අපිට දියුනු කරන්න බෑ කියලත්. මහ ජාතිය මුස්ලිම් කරන්න ඕන කියලනෙ මූමෙ කියන්නෙ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1913372

    මට උන දේ ඔය ත්‍රෙඩ් එකේ.. මේකා බස් කන්දක්ටර් වගේ ගම්වල නම් ටික කියෝගෙන යනවා, හැබැයි කටුවපිටියයි කොච්චිකදෙයි මුකුත්ම වෙලා නැහැ. මිනුවන්ගොඩ තමා අවුල වෙලා තියෙන්නේ.