සබ් එකට කෙල වුනානේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    ඇයි බන් මෙහෙම වෙන්නේ එක පාරටම. සින්දුවක් අහ අහ හිටියා කෙල වුනානේ ඩොන් ගාලා..


    <div><iframe width="300" height="60" src="" frameborder="0" allow="autoplay"></iframe><br><a href="" title="Vocaroo Voice Recorder" target="_blank">View on Vocaroo &gt;&gt;</a></div>
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    65d9c8e9606d48f425da7355d26c854d.gif
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඉන්පුට් වයර් එහෙට මෙහෙට ගෑවුනමත් ඔහොම සද්ද එනව නේද. ඩ්‍රයි සෝල්ඩ් වුනාමත් එනව. පොඩි සර්කිට් කෑල්ලක්නෙ තියෙන්න. පිච්චිලනං බෝඩ් තියෙනව දාන්න.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    Don gala giya nam oka hadaganna puluwan lesiyen ma

    power supply eke mokak hari gihin athi
    ඩෝන් ගාල ගියේ නෑ. ඔය මම ඕඩියෝ ක්ලිප් එකක් දාලා තියෙන්නෙ. සොර සොර ගානවා.

    ඔහොම සද්දෙන් කියන්න බෑ බං
    හදන්න දන්න කෙනෙක් ලඟට අරන් පලයන්
    ඉන්පුට් වයර් එහෙට මෙහෙට ගෑවුනමත් ඔහොම සද්ද එනව නේද. ඩ්‍රයි සෝල්ඩ් වුනාමත් එනව. පොඩි සර්කිට් කෑල්ලක්නෙ තියෙන්න. පිච්චිලනං බෝඩ් තියෙනව දාන්න.
    දීලා ආව බන්. හවසට කියන්නම් කිව්ව බලල.