සබ් නැද්ද සබ්? 🥺

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    අඩෝ සබ් ඕඩර් දෙන එකෙක් නැද්ද ග්‍රැපික්?

    කැනඩා පම්කෙක් ඇවිල්ලා ඩොලර් 45 ඕඩරයක් දාලා ඩිලිවරි කරපු එක පුවර් කොලිටි කියල ඩිස්පියුට් ඕපන් කලානෙ. අන්ලිමිටඩ් රිවිශන් දීලා තියෙද්දිත් වැඩේට අකමැති නම් රිවිශන් ඉල්ලන්නෙ නැතුව ගෙඩිය පිටින් කැන්සල් කරනව. මුන්ගෙ හිතේ තියෙන ඩිසයින් එක අපි දැනගන්න සාස්තර බලන උන්ද අපි? 😖 එක්කො කැමති ඩිසයින් සාම්පල් එකක් මුලින් එවන්න ඕන.

    කැරිම ඩෙස්පරේට් වෙලා ඉන්නෙ ඔය වගේ හුත්තො නිසා. කැන්ඩා ඉන්න අඩු කුලේ දෙමලෙක්ද මන්දා.

    සබ් දෙන එකෙක් නැද්ද මේ දවස් ටිකේ රෝලක් ගහගන්න. 🥺
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    බය නැද්ද අනාගතේ ගැන. ස්ටේබල් වෙන්න හිතන් ඉන්නෙ කොහොමද? උඹට ඩිප්‍රෙෂන් හැදෙයි ඔහොම ගියොත්
    මොකද්ද බන් ස්ටේබල් කියන්නේ ?
    බලන් ඉදපන් ඊලග මාස ටික ඔය ස්ටේබල් කියලා හිතන් ඉන්න උන්ට ජොබ් නැති වෙද්දී. විශේෂයෙන් රජයේ උන්

    මම නම් ස්ටේබල් කියන්නේ ඕන වෙලාවක විකුනන්න පුලුවන් ස්කිල්ස් හදාගන්න එක..
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    define stable

    define future

    මොකද්ද බන් ස්ටේබල් කියන්නේ ?
    බලන් ඉදපන් ඊලග මාස ටික ඔය ස්ටේබල් කියලා හිතන් ඉන්න උන්ට ජොබ් නැති වෙද්දී. විශේෂයෙන් රජයේ උන්

    මම නම් ස්ටේබල් කියන්නේ ඕන වෙලාවක විකුනන්න පුලුවන් ස්කිල්ස් හදාගන්න එක..
    ස්ථීර ආදායමක්.
    ගවර්මන්ට්නම් වැඩක් නෑ බන්, කෑවොත් අඳින්න නෑ ඇන්දොත් කන්න නෑ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    CS katha karala ayin karaganin e order eka. ethakota rate mukut adu wenne na. custom order newei da awe. mama nam india pakistan wage higana county walin awoth 10x karala offer eka denne. anith eka uge reviews walin balapan reviews dunna sellars lage profile wala tiyana gig wala price. higana sellars la hoya hoya wada ganna untat 10x dapan cost eka.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    CS katha karala ayin karaganin e order eka. ethakota rate mukut adu wenne na. custom order newei da awe. mama nam india pakistan wage higana county walin awoth 10x karala offer eka denne. anith eka uge reviews walin balapan reviews dunna sellars lage profile wala tiyana gig wala price. higana sellars la hoya hoya wada ganna untat 10x dapan cost eka.
    ඕඩර් එක කොහොමත් කැන්සල්. order competion rate එක තමා 93ට අඩු වුනේ. ඒක ආයේ හදන්න බෑ කිව්වා. කලින් නම් හදලා දුන්න. මේකට බෑ කිව්වා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    ඕඩර් එක කොහොමත් කැන්සල්. order competion rate එක තමා 93ට අඩු වුනේ. ඒක ආයේ හදන්න බෑ කිව්වා. කලින් නම් හදලා දුන්න. මේකට බෑ කිව්වා.
    yako mn kiyak hadagattada. ayet message ekak dala. facebook page ekata message ekak dapan.
     
    • Wow
    Reactions: Heshan Daminda