මූ නේද කෘෂිකර්ම අමාත්යශෙට බිල්ඩින්ග් එකක් දීලා කාපු එකා? සැනසිල්ලේ මැරෙන්නවත් බෑ ඉතින් එහෙම වැඩ කර ගත්තම. :|
ane thoge labbe adalathweතාත්තලගෙ කතා මට අදාල නැ, ඕක හොරෙක් එච්චරයි මට අදාල වෙන්නෙ,
gota sir ge connection eka hoyala indin babeetha ekka
satan kalalu 
තෝ බූරුවෝ මෙතන මොකද කරන්නේ. ආන්න අරහේ බඩු ගොඩ ගැහිලා. ඒ ටික මුට්ට කරගහපන් ගිහිං. පරයා තොට පීඑම් එකකුත් දාලා ඇත්තේ.තාත්තලගෙ කතා මට අදාල නැ, ඕක හොරෙක් එච්චරයි මට අදාල වෙන්නෙ,
ඒක ඒ කාලෙ රජයේ තිරණයක්නෙ , පො%න රනිල කැබිනට් එකේදි ගත්ත තිරනයක්, ඒකට නඩු දාන්ඩ බැ..ඒත් ඉතින් කොහෙන් හරි යනව රාජ්ය දේපොල හොරාකාල බේරිලා ඉන්ඩ වෙන්නෙ නැ කාටත්..hari ethakota punishment ko weraddak kara nam ?![]()
උබල ඉතින් මඩනෙ ගන්නෙ, ඇත්ත පේන්නෙ නැ මඩ නම් පේනව ලස්සනටane thoge labbe adalathwegota sir ge connection eka hoyala indin babeetha ekka
satan kalalu
![]()
උබ දන්නෙම නැ උබ බබා.
ඇත්තනෙ කිවෙ , මොකෑ එහෙම නෙමේ කියන්ඩද ??? යහපාලනේ කාලේ හොදටම හොරා කාපු එකෙක් ඔය..
ඒක ඒ කාලෙ රජයේ තිරණයක්නෙ , පො%න රනිල කැබිනට් එකේදි ගත්ත තිරනයක්, ඒකට නඩු දාන්ඩ බැ..ඒත් ඉතින් කොහෙන් හරි යනව රාජ්ය දේපොල හොරාකාල බේරිලා ඉන්ඩ වෙන්නෙ නැ කාටත්..
උබල ඉතින් මඩනෙ ගන්නෙ, ඇත්ත පේන්නෙ නැ මඩ නම් පේනව ලස්සනට
------ Post added on May 25, 2021 at 3:11 PM
hari ban ela ... mama mada gahanne na nikamata mathak kare
danna un dannawa owa.hari ethakota punishment ko weraddak kara nam ?![]()

නීතියේ හිල් තිබ්බා කියල වරද නිවැරැද්ද වෙන්නේ නෑනේ![]()
kawda epa kiyanne neethi hadanna ? ona minihek kamathiy honda deyak wenawanam passa doren panala noyanna 
කියනකොට පරිස්සමෙන් කියපන්.. ඕකුන් සල්ලි කෑවේ මහින්ද මහත්තයාගේ කාලේ ඉදලමයි.ඕකනෙ කියන්නෙ රජයේ දේපොල හොරා කන්ඩ එපා කියල , .. ගු ඇන් පි පාන්ඩුකාලෙ ඕක කෝට් ගනන් හොරාකැවෙ, කාලකන්නි ගු ඇන් පි බඩුත් මීක් නැතුව උන්න, දැන් පාරෙ වැටුනම දුවන් Aවිත් ..
ශක්තිමත් ආණ්ඩුවක් තියෙන නිසා මෙයා බිල්ඩිමෙන් ගසාකෑවෙ නෑ කියලද කියන්නෙhil wahanna ne shakthimath anduwak path kalekawda epa kiyanne neethi hadanna ? ona minihek kamathiy honda deyak wenawanam passa doren panala noyanna
![]()
ඊයේ (24) සංචරණ සීමා දාලානේ තිබ්බේ. මූ කොහොමද පාරේ ඇවිදින්නේ

මහින්ද මහත්තය ඕකගෙන් කුලියට ගත්තෙ නැ බයිල ගහන්ඩ එපා ලැජ්ජාව වහ ගන්ඩ..උබලගෙ රනිල තමයි ඕක එක්ක එකතුවෙලා බිල්ඩිමෙන් හොරා කෑවෙකියනකොට පරිස්සමෙන් කියපන්.. ඕකුන් සල්ලි කෑවේ මහින්ද මහත්තයාගේ කාලේ ඉදලමයි.
un ida dunna kiyamu...manda pama daduwam denna ?ශක්තිමත් ආණ්ඩුවක් තියෙන නිසා මෙයා බිල්ඩිමෙන් ගසාකෑවෙ නෑ කියලද කියන්නෙ![]()

බොලාල උන්නෙ නැනෙ ඕක කෝටි ගනන් හොරා කද්දි, අපියි සටන් කරේ ඒවට, නැත්තන් ඕක අදත් හොරා කනව
un ida dunna kiyamu...manda pama daduwam denna ?![]()
umba uta dana comments quote karala mage passen enna epa yakoදඬුවම් දෙන්න පමා නිසා මෙයා බිල්ඩිමෙන් ගසාකෑවෙ නෑ කියලද කියන්නෙ![]()
