සබීතාගේ සැමියා මහමග ඇදවැටී අසාධ්‍යව රෝහලේ

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ නේද කෘෂිකර්ම අමාත්‍යශෙට බිල්ඩින්ග් එකක් දීලා කාපු එකා? සැනසිල්ලේ මැරෙන්නවත් බෑ ඉතින් එහෙම වැඩ කර ගත්තම. :|
     
    • Like
    Reactions: NRTG and shenat

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාත්තලගෙ කතා මට අදාල නැ, ඕක හොරෙක් එච්චරයි මට අදාල වෙන්නෙ,
    ane thoge labbe adalathwe :lol: gota sir ge connection eka hoyala indin babeetha ekka :lol: satan kalalu :rofl:
     
    • Haha
    Reactions: -333-

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    තාත්තලගෙ කතා මට අදාල නැ, ඕක හොරෙක් එච්චරයි මට අදාල වෙන්නෙ,
    තෝ බූරුවෝ මෙතන මොකද කරන්නේ. ආන්න අරහේ බඩු ගොඩ ගැහිලා. ඒ ටික මුට්ට කරගහපන් ගිහිං. පරයා තොට පීඑම් එකකුත් දාලා ඇත්තේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    hari ethakota punishment ko weraddak kara nam ? :baffled:
    ඒක ඒ කාලෙ රජයේ තිරණයක්නෙ , පො%න රනිල කැබිනට් එකේදි ගත්ත තිරනයක්, ඒකට නඩු දාන්ඩ බැ..ඒත් ඉතින් කොහෙන් හරි යනව රාජ්ය දේපොල හොරාකාල බේරිලා ඉන්ඩ වෙන්නෙ නැ කාටත්..

    ane thoge labbe adalathwe :lol: gota sir ge connection eka hoyala indin babeetha ekka :lol: satan kalalu :rofl:
    උබල ඉතින් මඩනෙ ගන්නෙ, ඇත්ත පේන්නෙ නැ මඩ නම් පේනව ලස්සනට
    ------ Post added on May 25, 2021 at 3:11 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    මං දැක්කෙ සමිතා වගේ :rofl:

    images
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    උබ දන්නෙම නැ උබ බබා.🤭🤭🤭

    ඇත්තනෙ කිවෙ , මොකෑ එහෙම නෙමේ කියන්ඩද ??? ‍යහපාලනේ කාලේ හොදටම හොරා කාපු එකෙක් ඔය..

    Waiting list eke innawa rajapaksha hathmuthu paramparawa, dilith jayaweera, lansa, sajin vass and so on...
     
    • Like
    Reactions: Master malli

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඒ කාලෙ රජයේ තිරණයක්නෙ , පො%න රනිල කැබිනට් එකේදි ගත්ත තිරනයක්, ඒකට නඩු දාන්ඩ බැ..ඒත් ඉතින් කොහෙන් හරි යනව රාජ්ය දේපොල හොරාකාල බේරිලා ඉන්ඩ වෙන්නෙ නැ කාටත්..

    උබල ඉතින් මඩනෙ ගන්නෙ, ඇත්ත පේන්නෙ නැ මඩ නම් පේනව ලස්සනට
    ------ Post added on May 25, 2021 at 3:11 PM

    :lol: hari ban ela ... mama mada gahanne na nikamata mathak kare :D danna un dannawa owa.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නීතියේ හිල් තිබ්බා කියල වරද නිවැරැද්ද වෙන්නේ නෑනේ :yes:

    hil wahanna ne shakthimath anduwak path kale :D kawda epa kiyanne neethi hadanna ? ona minihek kamathiy honda deyak wenawanam passa doren panala noyanna :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකනෙ කියන්නෙ රජයේ දේපොල හොරා කන්ඩ එපා කියල , .. ගු ඇන් පි පාන්ඩුකාලෙ ඕක කෝට් ගනන් හොරාකැවෙ, කාලකන්නි ගු ඇන් පි බඩුත් මීක් නැතුව උන්න, දැන් පාරෙ වැටුනම දුවන් Aවිත් ..
    කියනකොට පරිස්සමෙන් කියපන්.. ඕකුන් සල්ලි කෑවේ මහින්ද මහත්තයාගේ කාලේ ඉදලමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,796
    113
    hil wahanna ne shakthimath anduwak path kale :D kawda epa kiyanne neethi hadanna ? ona minihek kamathiy honda deyak wenawanam passa doren panala noyanna :D
    ශක්තිමත් ආණ්ඩුවක් තියෙන නිසා මෙයා බිල්ඩිමෙන් ගසාකෑවෙ නෑ කියලද කියන්නෙ 😆
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කියනකොට පරිස්සමෙන් කියපන්.. ඕකුන් සල්ලි කෑවේ මහින්ද මහත්තයාගේ කාලේ ඉදලමයි.
    මහින්ද මහත්තය ඕකගෙන් කුලියට ගත්තෙ නැ බයිල ගහන්ඩ එපා ලැජ්ජාව වහ ගන්ඩ..උබලගෙ රනිල තමයි ඕක එක්ක එකතුවෙලා බිල්ඩිමෙන් හොරා කෑවෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශක්තිමත් ආණ්ඩුවක් තියෙන නිසා මෙයා බිල්ඩිමෙන් ගසාකෑවෙ නෑ කියලද කියන්නෙ 😆
    un ida dunna kiyamu...manda pama daduwam denna ? :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    බොලාල උන්නෙ නැනෙ ඕක කෝටි ගනන් හොරා කද්දි, අපියි සටන් කරේ ඒවට, නැත්තන් ඕක අදත් හොරා කනව

    සටන් කරා??? උබ???
    හොරකමට පක්ෂවද? විරුද්ධවද?? 🤔🙉🤣🤣

    dc593ba12d61fe15aec1a5b2e9f6431d.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උගේ නං බිල්ඩිම. ආන්ඩුව කැමැත්තෙන් ඌ කියන ගානට බිල්ඩිම කුලියට ගත්තනං,

    කොහොමද බං උඹලා මිනිහෙක්ගේ මැරෙන මොහොත පවකට සම්භන්ද කරන්නේ.

    බ්‍රේන් ඩෙඩ් කියන්නේ මළා වගේ නේ. ඌ ආතල් එකේ ඉඳලා සූටුස් ගාල මැරිලා ගියා. වටේ උන් දුක් විඳ විඳ සාප කරනවා. පට්ට බෞද්දයෝ🤡🤣