සබීතාට_වෙනස_සැපයි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සබීතාට_වෙනස_සැපයි

    සබීතාගේ ගොඩනැගිල්ල රජයේ සල්ලි කෝටි ගණන් ගිලියි – ඇමති තවමත් නිහඬයි


    6__1491567383_58.153.226.192.jpg


    කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලියට ලබාගෙන ඇති ගොඩනැගිල්ල මෙතෙක් පාවිච්චියට ගෙන නැතත් පසුගිය මාස 11 ක කාලයක් තුළ රුපියල් කෝටි 27 ක මුදලක් ගෙවා ඇත. මේ තරම් විශාල කුලියක් රජයේ අමාත්‍යාංශයක් සඳහා ගෙවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවත් වාර්තා වනවා.

    යහපාලනය යටතේ රජය මේ තරම් අතිවිශාල මුදලක් වැය කිරීම බරපතළ විවේචනයකට හේතු වී ඇත. කෝට්ටේ, රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ අංක 288 දරන ස්ථානයේ මහල් 10 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල සඳහා මාසික කුලිය රුපියල් ලක්ෂ 245 ක්.

    සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන උපාලි ජයසිංහ මහතාට අයත් මෙම ගොඩනැගිල්ල වර්ග අඩි ලක්ෂයක පමණ ප්‍රමාණයකින් යුක්ත වන අතර විශාල ප්‍රමාණයේ රථ ගාලක්ද පවතී. මෙම රථගාලෙහි වාහන 100 කට වැඩි ප්‍රමාණයක් එකවර ගාල්කර තැබිය හැකි බව ද වාර්තා වනවා.

    අමාත්‍යංශ සඳහා අධීක්ෂණ කමිටු පත් කිරීමේදී පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා ඒ ආසන්නයේ ගොඩනැගිලි ඒ සඳහා යොදා ගැනීමට යෝජනා වී ඇති අතර පාර්ලිමේන්තු බලධාරින් විසින් කරන ලද සොයා බැලීමකට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පවතින ගොඩනැගිල්ල ඒ සඳහා යොදා ගැනීමට තීරණය වී තිබෙනවා. එම තීරණය අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා විකල්ප ගොඩනැගිල්ලක් වශයෙන් මෙම ජයසිංහ ගොඩනැගිල්ල තෝරාගෙන ඇත.

    තවත් විශේෂත්වයක් නම් මෙම ගොඩනැගිල්ලට අත්තිකාරම් වශයෙන් ලක්ෂ 5700 ක මුදලක් ගෙවා තිබීමයි. රජයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුගේ අවශ්‍යතාව මත මෙම ගොඩනැගිල්ල කුලියට ගෙන ඇති බව දැනගන්නට ලැබෙනවා.

    මාස 11 ක් තිස්සේ මෙම ගොඩනැගිල්ල අමාත්‍යංශයට සුදුසු පරිදි ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැති බවද පැවසේ.

    අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු කියා ඇත්තේ ඉදිරියේදී සියලු චෝදනාවන්ට පිළිතුරු ලබාදෙන බවයි. නමුත් ඔහු ඒ බව හෙළි කරන්නේ කෙදිනකදීද යන්න සඳහනක් කර නැත.



    අදදෙරණ​
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Sabeetha Issara Gota ge secretary kenek ne.. Car ekakauth dila tibba.. Hoyala bapalapn boru nan
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඊයා තොප්පි මොනවද මේ කියන කතා :baffled:

    නැ ඉඑතින් අරුත් පන තියෙන පොරක් කියල පෙන්නේ නැ
    පුලතිසි පුරයෙන් ආපු තට්ට විරුවට දෙනවා ඇති

    මොනවා වුනත් සබීත අක්ක ත්ට්ට්යන්ට කැමතියි වගේ :rolleyes::rolleyes:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඒක නිසා වෙන්න ඇති එහෙනම් ඔච්චර ගාණක් යහපාලනෙන් ඒකීට දෙන්නේ.:oo:

    Manhindage Cabinet eke hitapu eka Mahindata wiruddawa illuwa nan mewa monada ooii... Ubala thamai gonnu. Mole tiyena un Wasi pattta Hoiya.. Ubala ithin Post dada Hulla Hulla Idapan.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Manhindage Cabinet eke hitapu eka Mahindata wiruddawa illuwa nan mewa monada ooii... Ubala thamai gonnu. Mole tiyena un Wasi pattta Hoiya.. Ubala ithin Post dada Hulla Hulla Idapan.

    මේක දැම්මේ නොදන්න උන්ට දැනගන්න උලමෝ.මොකෝ ඔච්චර රිදිලා..හූල්ලන්න මොකෝ ඔය දෙන්නේ මගේ සල්ලි විතරද.:lol: