සභාවල බහුතර බලය නැති උනාට කමක් නෑ...

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    බස්නාහිර පලාතේ සමහර ඒවාල 50% නැති උනාට ලපයා ටිකක් ලොකුවට දිනලා තියෙනවා.

    දැන් ඉතින් අලුත් කොළඹ vs ගම බේදයක් ඇති කරයි 🤭 🤭



    මෙහෙම චන්ද අඩුවෙන්න හේතුව මොකක් කියලද හිතන්නෙ?
    ------ Post added on May 7, 2025 at 7:14 AM

    minissunta satisfy naha :D thawa gam mattane hodama ewun naha
    general eke parliament ekatath damme ahalawath nathi ayane

    Gam mattamen godak aduwela ,hethuwa minissunta satisfaction ekak nee mona peththen wath ekai

    exactly mekai reason eka :D thawa itin gam mattame ewun aduine
     
    • Like
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    උගන්ඩාවේ සල්ලි ගෙනත් දීලා, කාංචනගෙ තෙල් කොමිස් එක නවත්තලා, පාස්කු ප්‍රහාරය කරපු එවුන් අල්ලලා, ලක්ෂ 12ට විට්ස් ගෙනල්ලා දීලා, බස්වල කෑලි ගලවලා, PayPal ගෙනල්ලා දීලා තිබ්බා නම් තව අවුරුදු 200කට වත් ආන්ඩුවේ වට්ටනවා බොරු
    එව්වා කරන්නේ කොහොමද, චන්ද වියදම් කරපු විදුලි මාෆියාවට, BYD එකට, ලීසිං සමාගම් වලට, තෙල් සැපයුම් කරුවන්ට සලකලා ඉන්න ඕනේ වුණා නේද?
     
    • Haha
    Reactions: War Fighter

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    # අල්ලපු හොරෙක් නෑ.
    # ලීසින් කොම්පැනි වැටෙන වැටෙන නිසා වාහනවල ටැක්ස් වැඩි කලා.
    # රිලවු ගනන් කලා.
    # අමු පච කෙලියා
    # වාහන සංදර්ශන දැම්මා
    # රජ්‍ය පින්ගුත්තර සේවය වැඩි කරනවා.
    # හුස්ම ගන්නවටත් ටැක්ස් ගහනවා
    # විදුලි බලු මන්ඩලේ කාලකන්නි හොරුන්ට ඕනේ විදියට සෝලා නතර කරන්න පාර කැපුවා
    # කන්ටේනර් 300 ගානක් හොරෙන් පැන්නුවා
    # කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව ගෑනි සැපේ ඉන්නවා.
    # EPF එක මංකොල්ල කාපු පොන්නලාල් උඩු රැවුලා සැපේ ඉන්නවා.
    # කෙහෙලිය පකයා ගේ බෙහෙත් හොරු තාම හොරා කනවා.
    # මහ බැංකු හොරා නාකි රනිල් මුත්තා තාම එලියේ.
    # පාස්කු බෝම්බ ගහපු උන් තාම එලියේ.
    # රටම උලා කාපු කැරි සාටක කපුටා තාම එලියේ.
    # ක්ලීන් ශ්‍රී ලන්කට් නාඩගම
    # බස් ගැමුනුට බයේ නැට්ට පුකේ ගහගෙන බස් කාරයොන්ට කැමති විදියට පිස්සු බල්ලෝවගේ යන්න ඉඩ දුන්නා
    # මේසෙට ගහලා හාල් මෝල් කාරයොන්ට නැමුනා
    # බියර් හදන උන්ට හාල්ටික ගන්න දීලා කට ඇරන් බලන් හිටියා
    # පොන්න ලාලා එක්ක එකතුවෙලා ටැක්ස් හොරුන්ට බිලියන ගනන් ටැක්ස් සහන දීලා වැඩ කරන මිනිස්සුන්ට ඇරියා
    # රීලා නුවර විසාලා මහනුවර කලා
    # හයිවේ එකේ බස් නතර කරලා රීවා

    😹 😹 😹 😹 😹 🤌 🤌 🤌 🤌 🤌
     
    • Like
    Reactions: War Fighter

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මහින්දය යි රනිලුයි මැරෙනකං උන්ගේ පැත්තට බලයක් එන්නේ නෑ කියලා සන්තෝසේ හොඳටම ඇති